Assassin's Creed Odyssey ගැන අලුත්ම විස්තර

මේ ගේම් එකේ සම්පුර්ණයෙන්ම තියෙන්නේ ග්‍රීසියේ. 431BC වල තමයි කාලය යන්නේ.මේ ගේම් එකේ විශේෂත්වය කියන්නේ අපිට මේ ගේම් එකේදී පිරිමි චරිතයක්ද ගැහැණු චරිතයක්ද කියලා තෝරාගන්න පුළුවන්...ඒ වගේම සොක්‍රටීස්ගේ චරිතයත් තියෙනවා මේ ගේම් එකේ.Alexios,Kassandra තමයි ප්‍රධාන චරිත දෙක ඔයා පිරිමි චරිතය තෝරාගත්තොත් Alexios විදිහට තමයි play කරන්න වෙන්නේ නැත්තම් Kassandra තමයි ගැහැණු චරිතය.ඔයා මේකෙන් මොකක් තොරගත්තත් තියෙන්නේ එකම Story එක.කටහඩ විතරයි වෙනස්.ආ තව පෙනුමත් වෙනස්..😂😂😂.Athenians සහ Spartans අතර යුද්ධයක් තියෙනවා මේකේ අන්න එකේදී කුලී හේවායෙක් විදිහට play කරන්න තියෙනවලු..ඉතින් මම හොයාගත්ත තොරතුරු මෙච්චරයි තව update ආවම මම පෝස්ට් එක update කරනම්..එහෙනම් ඔක්තෝම්බර් 5 වෙනකන් ඇගිලි ගැනගැන ඉන්නකෝ..ෆොටෝ ටිකෙන් පේන විදිහට ග්‍රැෆික් ටිකනම් සුපිරි..
මේ තියෙන්නේ Trailer එක..

Post a Comment