Equalizer එකක් හදාගමු


                ඔයාලා සමහරවිට Youtube එකේ Music බලලා තියෙනවනම් සමහර විට ඔයාලා දකින්න ඇති සමහර වීඩියෝ වල Music එකේ සද්දෙට දගලන equalizer එකක්.ඉතින් මම අද ඔයාලට දෙන්න හදන්නේ.අන්න ඒ වගේ equalizer එකක් හදාගන්න පුළුවන් App එකක්.ඉතින් මේ වගේ equalizer එකක් හදන්නනම් ලේසි නෑ..Adobe After Player දාගෙන පුදුම දුකක් විදින්න ඕනේ.ඒක හින්දා equalizer එකක් හදාගන්න ඕනේ කට්ටියට මේ App එක මාර විදිහට වටිනවා..මේ App එක ඔයාට Google Play Store එකෙන්නම් ගන්න හම්බවෙන්නේ නෑ..

ගොඩක් App තියෙනවා equalizer හදාගන්න පුළුවන්.හැබැයි මේ App එකේ තියෙන විශේෂ වාසියක් තමයි අපි හදාගත්ත equalizer එක අපිට ෆෝන් එකේ මෙමරියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන එක..ඉතින් අනිත් සමහර App වලත් මේ Feature එක තිබුනත් ඒක සල්ලි දිලා තමයි ගන්න තියෙන්නේ.ඒ වුනාට මේ App එකේ ඒ Feature එක නොමිලේම දීල තියෙනවා..එහෙනම් පහල ලින්ක් එක දාලා තියෙනවා..එතනින් ගිහින් App එක Download කරගන්න පුළුවන්..

Version: 1.2.75 (75) for Android 4.1+ (Jelly Bean, API 16)
Update on: 2017-11-28

What's new

2017-11-28
* Fixed memory consumption
* Fixed unable to load visualizers from files
* Better codecs support
* Added documentation
* Added reset per element
* Tweaked default visualizers
* Other small improvements/changes


Avee Music Player (Pro) poster   Avee Music Player (Pro) apk screenshot  Avee Music Player (Pro) apk screenshot

ඔන්න ඔය උඩ තියෙනවා වගේ වීඩියෝ එකක් මේකෙන් ඔයාලටත් හදාගන්න පුළුවන්..

පහල ලින්ක් එකෙන් Download කරගන්න..





No comments