Thursday, June 14, 2018

Gangstar Vegas Android Game (646MB Compressed) 100% Working

Image result for gangstar vegas              ඉතින් මම අදත් ඔන්න ගෙනාවා Android ගේම් එකක්.ඉතින් මම හිතනවා ඔයාලා මම GTA Sanandreas Android Game එක ගැන දාපු පෝස්ට් එක බලන්න ඇති කියලා බැලුවේ නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න.ඉතින් මම අද ගෙනාව Android ගේම් එක තමයි Gangster Vagas කියන්නේ.ඉතින් මේ ගේම් එකත් GTA වගේම තමයි.Gangster Vagas කියන නගරයේ තමයි අපි ඉන්නේ.ඉතින් මේ නගරේ තියෙනවා සුපිරි Missions ටිකක්.ගැහුවම තේරෙයි කොච්චර සුපිරිද කියලා..මම පහලින් දාලා ඇති ගේම් එකේ Trailer එක.අපිට නගරය අනිත්පැත්ත ගහන්න තමයි තියෙන්නේ..සම්පුර්න ගේම් එක ගත්තම 1.80Gb වගේ වෙනවා.ඒත් මේ ගේම් එක ඔයාලට 646MBක් වගේ ගානකට Download කරගන්න පුළුවන්..ඉතින් මේකත් Install කරගන්න තියෙන්නේ Sanandreas ගේම් එක Install කරගත්ත විදිහටමයි.මම පහලින් දාන්නම් Install කරගන්න විදිහ.වැඩිය දෙයක් කරන්න නෑ..


  • ඉස්සරවෙලාම ඔයා මේ ෆයිල් එක Extract කරලා ඉන්න ඕනේ.ඒකට ඉතින් වෙනම App එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා..Winrar App එකෙන් තමයි මම Extract කරගත්තේ..ඒක ඕනෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න..තව ZArchiver එකෙන් උනත් මේ Extract කරගන්න පුළුවන්..


ZArchiver App එක මෙතනින් ගන්න..

Winrar App එක මෙතනින් ගන්න..


  • පහල ලින්ක් වලින් ගිහින් ගේම් එකේ Apk එකයි DATA ෆයිල් එකයි Download කරගන්න..


Apk ෆයිල් එක මෙතනින් Download කරගන්න..


Data ෆයිල් එක මෙතනින් Download කරගන්න..




  • ඊට පස්සේ ZArchiver හෝ Winrar කියන දෙකෙන් එකක් Open කරගෙන ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත 646 MB Data file එක හොයාගන්න.



  • ඒකෙන් Extract Here දීලා Extract කරගන්න..



  • දැන් ඔයාලට New Folder එකක් ලැබෙයි.අන්න ඒක Open කලාම "com.gameloft.android.ANMP.GloftGGHM"කියලා Folder එකක් ලැබෙයි.අන්න ඒක Cut කරලා Internal Storage---->Android---->obb එකට Paste කරන්න..



  • ඊට පස්සේ Game Apk එක Install කරගන්න.


ඉතින් මේ ටික කලාට පස්සේ ඔයාලට පුළුවන් ගේම් එක Play කරන්න..එහෙනම් හැමෝටම සුබ දවසක්...😂😂😂



Game features:



  • Dynamic plot
  • 80 tasks
  • Various characters, each with his story and temper
  • Huge vehicle fleet: monster trucks, muscle cars, and even fighter jets
  • A system of skills, outfit upgrades and a possibility of your look customization



Image result for gangstar vegas

Image result for gangstar vegas


Image result for gangstar vegas

Image result for gangstar vegas
Share:

Welcome To Lakiya Tec

Total Pageviews

Follow by Email

දැනුම්දීම්

ඔබහට Download කිරීමට අපහසු හෝ අපහසුතාවයට පත්වන කාරණා බ්ලොග් අඩවිය තුල ඇත්නම් අපව දැනුවත් කරන්න
-----------------ස්තූතියි------------------------

Followers

Labels

Recent Posts