Gangstar Vegas Android Game (646MB Compressed) 100% Working

- ඉස්සරවෙලාම ඔයා මේ ෆයිල් එක Extract කරලා ඉන්න ඕනේ.ඒකට ඉතින් වෙනම App එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා..Winrar App එකෙන් තමයි මම Extract කරගත්තේ..ඒක ඕනෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න..තව ZArchiver එකෙන් උනත් මේ Extract කරගන්න පුළුවන්..
ZArchiver App එක මෙතනින් ගන්න..
Winrar App එක මෙතනින් ගන්න..
- පහල ලින්ක් වලින් ගිහින් ගේම් එකේ Apk එකයි DATA ෆයිල් එකයි Download කරගන්න..
Apk ෆයිල් එක මෙතනින් Download කරගන්න..
Data ෆයිල් එක මෙතනින් Download කරගන්න..
- ඊට පස්සේ ZArchiver හෝ Winrar කියන දෙකෙන් එකක් Open කරගෙන ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත 646 MB Data file එක හොයාගන්න.
- ඒකෙන් Extract Here දීලා Extract කරගන්න..
- දැන් ඔයාලට New Folder එකක් ලැබෙයි.අන්න ඒක Open කලාම "com.gameloft.android.ANMP.GloftGGHM"කියලා Folder එකක් ලැබෙයි.අන්න ඒක Cut කරලා Internal Storage---->Android---->obb එකට Paste කරන්න..
- ඊට පස්සේ Game Apk එක Install කරගන්න.
ඉතින් මේ ටික කලාට පස්සේ ඔයාලට පුළුවන් ගේම් එක Play කරන්න..එහෙනම් හැමෝටම සුබ දවසක්...😂😂😂
Game features:
- Dynamic plot
- 80 tasks
- Various characters, each with his story and temper
- Huge vehicle fleet: monster trucks, muscle cars, and even fighter jets
- A system of skills, outfit upgrades and a possibility of your look customization



Post a Comment