Software නැතුව IP හංගමු


Image result for ip address hide\ඔන්න එහෙනම් කියලා දෙන්න යන්නේ Softwere නැතුව IP එක හංගන විදිහක් ගැන.ඉතින් අපි ඉන්ටර්නෙට් යනවා නම් කවුද කියලා හදුනා ගන්නේ ඉන්ටර්නෙට් connection එකට Connect වෙන Devices වල IP Address එකෙන්.

ඔයාට මේ IP එක වෙනස් කරලා පිටරටකින් ඉන්ටර්නෙට් එනවා වගේ හදාගන්න මේ Addon එකෙන් පුලූවන්. ඒ වගේම ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් IP Softwere වලින් Security එක වැඩි වෙබ් සයිට් වලට එහෙම යන්න  අමාරුයි.. ෆේස්බුක් ඒකට ගොඩක්  හොද උදාහරණයක්. ඒත් මේ ඇඩොන් එකෙන් ඒ ප‍්‍රශ්නෙත් විසඳා දෙනවා ඕනෙම වෙබ් සයිට් එකකට කිසි ගැටළුවක් නැතුව වෙනත් IP  Address එකක් එක්ක යන්න පුලුවන්. මෙම Addon එකේ නම තමයි anonymoX කියන්නේ..

ස්ක‍්‍රීන්ශොට් එක බලන්න.


ගූගල් ක්‍රෝම් සඳහා මෙතනින් Download කරගන්න..Download කිව්වට Download ම නෙමයි ඉතින් Extension එකක් නේ.Add To Chrome කරන්න තියෙන්නේ...




No comments