ඔයාගේ Youtube Channel එකට Free Subscribe Likes Views ගමු

 
                ඔන්න එහෙනම් අද කතාකරන්න යන්නේ Youtube පිළිබද මාතෘකාවක්.ඉතින් ඔයාලා Youtube Channel එකක් කරන කෙනෙක්නම් එහෙමත් නැත්තම් අලුතින් Youtube Channel එකක් පටන් අරගෙන කරගෙන යන කෙනෙක්නම් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා..ඉතින් මම අද කතාකරන්න යන්නේ ඔයාලගේ Youtube Channel එකට කොහොමද නොමිලේම Subscribes,Likes,Comments,Views ලේසියෙන්ම ගන්නේ කියලා..

                   2018 Latest Adsense Update Policies එක්ක Youtube channel එකකට Ads ගන්න Subscriptions 1000ක් සහ 4000 Watch Hours ඕනේ වෙනවා.Subscibe 1000නම් හරි කියමුකෝ..ඒත් අලුතින් පටන් ගත්තු චැනල් එකකට 4000 watch hours ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි.නිකන් කිව්වට Subs 1000 ගන්නත් පට්ට ගේමක් දෙන්න ඕනේ..මොකද අපි චැනල් එකක් පටන් ගත්තම කවුරුවත් දන්නෙත් නෑ.අපි දාන වීඩියෝ Search වෙන්නේ නෑ.ඒ වගේ පොඩි පොඩි ගැටළු ටිකක් හින්දා අපිට මුල් Subs,Views ගන්න ටිකක් අමාරුයි..


        ඉතින් අද මම කියලා දෙන්න යන්නේ අපිට නොමිලේම Subscribe,views,Comments,Likes ගන්න පුළුවන් Web Services ටිකක් ගැන..ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේක Youtube නීති කඩකරන වැඩක් නෙමෙයි.මේ සයිට් හදලා තියෙන්නේ Youtubers ලා Facebook ඇඩ්මින්ස්ලා වගේ ගොඩක් එකට එකතු කරලා.ඇත්තටම මේක ගොඩක් ලොකු සේවාවක්.පහලින් දාල තියෙන්නේ ඒ වගේ Websites ටිකක් ඔයාට පුළුවන් ඒ මම දීලා තියෙන සයිට් වලට ගිහින් ඒ සයිට් වල රෙජිස්ටර් වෙලා Subs,Views,Comments වගේ එව්වා වැඩි කරගන්න..


ඉතින් ඔයාලට උඩ තියෙන ලින්ක් ක්ලික් කරලා පුළුවන් Free Subs,Views,Comments,Likes ගන්න.ඉතින් ඉක්මන් කරන්න.තප්පරෙන් උනත් පට්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් සයිට් ටිකක් තමයි දුන්නේ..ඔයාලට Sub  ඕනේ නම් මගේ Youtube චැනල් එක Subscribe කරන්න..Sub කරලා මට Comment එකක් දාන්න එතකොට මට පුළුවන් ඔයාවත් Subscribe කරන්න..එහෙනම් ජය වේවා.සුබ දවසක් හැමෝටම....

No comments