Password නැතුව Wifi එකට Connect වෙමු

  Image result for connect wifi without password             Password නැතුව ඕනෙම Wifi එකකට Connect වෙමුද??බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ.වෙනම Softwere ඕනෙත් නෑ.Data වැයවෙන්නෙත් නෑ.ඉතින් ඔයාලට මේකට ඕන කරන්නේ windows තියෙන Wifi Support කරන Lap එකක් හරි PC එකක් විතරයි.ඉතින් පහල කියලා දීලා තියෙන විදිහට කරන්නකෝ..

           ඔයාදන්නේ නැති කෙනෙක්ගේ වයිෆයි එකට Connect වෙනවානම් ඉස්සරවෙලාම ඔයාගේ IP එක Hide කරගන්න ඕනේ.මෙතනින් ගිහින් බලන්න කොහොමද IP එක හංගන විදිහ බලන්න.

  • දැන් ඔයා Windows එකේ Search කරන්න cmd කියලා..එතකොට ලැබෙයි Command Prompt කියලා එකක්.අන්න ඒක Open කරගන්න..

  • මෙන්න මේ Code එක ටයිප් කරගෙන Enter දෙන්න..

         netsh wlan show network mode=bssid

  • ඒ කෝඩ් එක ගැහුවම ඔයාට එයි ඔයා ඉන්න තැනට Visible වෙන වයිෆයි සේරම..ඒ වගේම ඒ වයිෆයි වල Details ටිකත් පෙන්නයි.ඊට පස්සේ ඔය පහලින් තියෙන Code එක Type කරලා Enter දෙන්න.. netsh wlan connect name=Wifi Name
**ඔය Wifi Name කියන තැනට ඔයා අර Detail වලින් ඔයාට Connect වෙන්න ඕනේ Wifi එකේ නම හරියටම කැපිටල් සිම්පල් එක්ක ගහන්න ඕනේ.හරියට නම ගැහුවේ නැත්තම් Connect වෙන්න බෑ..ඉතින් එහෙම ගහල Enter දුන්නම ඔයා Connect වෙනවා වයිෆයි එකට..ෂෝයි නේ..

ඔයාට ආපහු වයිෆයි එක Disconnect කරගන්න ඕනේ නම් ඔය පහල තියෙන Codeඑක ටයිප් කරලා Enter දෙන්න..
netsh wlan disconnect

මේක කරන විදිහ තේරුනේ නැත්නම් පහලින් මම කරපු වීඩියෝ එක දාලා තියෙනවා ඒක බලන්න..ඒක පට්ට..😅😅😅


එහෙනම් මේ වගේ තවත් පෝස්ට් එකක් අරගෙන එනකන් සුබ දවසක් වේවා...

No comments