Adhexer මගින් මුදල් උපයමු


           ඔන්න එහෙනම් අදත් කතා කරන්න යන්නේ E-money පිළිබද මාතෘකාවක් ගැන.ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ Blog වලට Ads දාලා සල්ලි හොයන්න පුළුවන් බව.ඉතින් මම අද මේ ගැන තමයි කතා කරන්න යන්නේ.ඉතින් ඔයාලා දන්නම Service එක තමයි Google Adsense කියන්නේ.ඉතින් මේ Google Adsense වලට ගොඩක් නීති තියෙන හින්දා වගේම Blog එකකට Adsense ගන්න ගොඩක් අමාරු හින්දා කට්ටිය වෙනත් Services වලට යන්න ගත්තා.ඉතින් අන්න ඒ Service කරන සයිට් එකක් තමයි Adhexer කියලා කියන්නේ..ලංකාවේ කට්ටියක් කරන එකක් තමයි මේ Adhexer කියලා කියන්නේ..එහෙනම් අපි බලමු කොහොමද මේකේ වැඩ වෙන්නේ කියලා..

මේ Adhexer කියන්නේ රටවල් 70 විතර ආවරණය වෙන විදිහට ක්‍රියා කරන ප්‍රවර්ධන වැඩසටහනක් .මේකේ වැඩ කරන කට්ටිය Russia,Italy,Germany,England,Us වගේ ගොඩක් රටවල ඉන්නවා..ඉතින් ඔයාට හොද ට්‍රැෆික් එකක් තියෙන බ්ලොග් එකක් තියෙනවානම් දවසට රු:1500ක් වගේ හොයන එක අමාරු වැඩක් නෙමෙයි.ඉතින් මේ Ads ගන්න ඔයාට ගොඩක් ට්‍රැෆික් තියෙන්න ඕනෙත් නෑ..අලුතින් පටන් ගත්ත බ්ලොග් එකකට උනත් දාන්න පුළුවන්.මෙයාලා අපිට වර්ග 3ක් යටතේ දැන්වීම් දීලා තියෙනවා.ඒ තුන තමයි මේ යටින් දාලා තියෙන්නේ..


  1.    Tabunder
  2.    Popup
  3.    Mobile Pushup

ඉතින් මේ Ads වලින් එකක් තෝරාගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ බ්ලොග් එකේ එයාලා දෙන Code එක.ඔයාගේ බ්ලොග් එකට දාලා එන Impressions වලින් ඔයාලට පුළුවන් සල්ලි හම්බකරන්න.ඉතින් මමත් පාවිච්චි කරනවා මේ Service එක.ඒ හින්දා මම දන්නවා මේක කොච්චර හොද Service එකක්ද කියලා..ඔයාලත් මේක ට්‍රයි කරලා බලන්න.හොදයි කියලා හිතුනොත් දිගටම පාවිච්චි කරන්න..

පහළ තියෙන Button එකෙන් ගිහිල්ලා Register උනාම ලැබෙන අදායම ටිකක් වැඩියි..




එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එකෙන් ඔයාලා මොනවාහරි දැනගන්න ඇති කියලා.මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම් Comment Box එකෙන් පුළුවන් ඒවා අහන්න..තවත් පෝස්ට් එකකින් හම්බවෙමු..😜😜😜😜

No comments