Paypal Account එකක් හදාගෙන ලංකාවට සල්ලි ගෙන්නගමු (2018 New Method)

Image result for paypalඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ලංකාවට මුදල් ගෙන්නගන්න පුළුවන් වෙන විදිහේ Paypal Account එකක් හදාගන්නේ කියලා.paypal කියන්නේ අතරමැදියෙක් එහෙම නැත්තම් Online බ්‍රෝකර් කෙනෙක්ට.මෙයා කරන්නේ අපි අන්තර්ජාලයෙන් හොයන සල්ලි අපේ බැංකු කාඩ් එකට දාන එක.Paypal එකේ රටවල් වර්ග තුනක් යටතේ බෙදලා තියෙනවා.ඒ රටවල් වර්ග තමයි..

1.Send Only

2.Get Only
3.Send And Get Both

 Send Only කියන්නේ එතකොට ඒ රටවල ඉන්න කට්ටියට පුලුවන් වෙන්නේ සල්ලි යවන්න විතරයි..ඒ කියන්නේ ඔයාලට පුළුවන් Ebay වගේ සයිට් එකකට ගිහින් බඩු Order කරන්න,නැත්තම් මොකක්හරි Payment එකක් කරන්න වගේ දෙයක් කරන්න විතරයි.ඒ රටවල කට්ටියට සල්ලි ගෙන්නගන්න නම් බෑ.Get Only රටවල් ගත්තම ඒ රටවල ඉන්න කට්ටියට පුළුවන් සල්ලි ගෙන්න ගන්න විතරයි.එයාලට සල්ලි යවලා මොකක්හරි Item එකක් ගෙන්නගන්න එහෙම බෑ.ඒ කියන්නේ එයාට Ebay වගේ සයිට් එකක් පාවිච්චි කරන්න බෑ.Send And Get Both එකෙන් ඒ රටවල ඉන්න කට්ටියට සල්ලි ගන්නත්,ගෙවන්නත් පුළුවන්..ඉතින් ඇත්තටම කිව්වොත් Paypal ලංකාවට මුදල් ගෙන්නගන්න බෑ.මොකද කියනවානම් ලංකාව තියෙන්නේ ඔය වර්ග වලින් පළවෙනියට මම කිව්ව වර්ගේ.අපේ රටේ අන්තර්ජාලය සම්බන්ධ නීති පද්ධතියක් නැති එක තමයි මේකට හේතුව.ඉතින් මේ EMoney කියන්නේ රටකට විදේශ විනිමය උපයලා දෙන තවත් සුපිරි ක්‍රමයක්.


ඉතින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න දෙන්නේ නැති නිසා අපිට පුංචි හොරවැඩක් කරලා තමයි සල්ලි ගෙන්නගන්නේ.බයවෙන්න එපා මේකෙන් ඔයාලගේ සල්ලිවලට කිසිම හානියක්,හොරයක් වෙන්නේ නෑ.Paypal කියන්නේ ගොඩක් විශ්වාසනිය බ්‍රෝකර් කෙනෙක්.දැන් ඉන්න අනිත් බ්‍රොකර්ලා වගේ නෙමෙයි.ඉතින් ඔයාලාට ලංකාවට සල්ලි ගෙන්නන්න ඕනේ නම් ඔයාට ඔයාගේ Paypal ගිණුමේ රට විදිහට මුදල් ගෙන්නගන්න පහසුකම තියෙන රටක් දාලා හැදුවම ඔයාට පුළුවන් ලංකාවට සල්ලි ගෙන්නගන්න හදාගන්න.සිංගප්පුරුව,මැලේසියා,මලයාසියා වගේ රටක් දාලා හදනවනම් ගොඩක් හොදයි.එහෙනම් පහල තියෙන විදිහට කරලා Paypal Accountඑකක් හදාගන්නකෝ..


හොදට මතක තියාගන්න.මේ Account එක පාවිච්චි කරලා Ebay වගේ එකකින් බඩු ගෙන්නගන්න හිතන්නවත් එපා.එහෙම කලොත් ඔයාගේ Account එක නැතිවීමේ සම්භාවිතාවය ගොඩක් ඉහලයි..


මෙන්න මේ ලින්ක් එකෙන් යන්න..https://www.paypal.com/



  • ගියාට පස්සේ ඔයාට පොඩි ෆෝම් එකක් දෙයි පුරවන්න.එකේ ඉස්සෙල්ලාම අහන්නේ ඔයාගේ රට මොකක්ද කියලා 



  • ඉස්සෙල්ලාම මෙතනින් ගිහින් ඔයා දෙන රටයි ඔයාගේ Email එකයි Password එකයි ගහලා Continue දෙන්න.රට විදිහට Malayasia දෙන්න.නැත්තම් සිංගප්පූරුව වගේ රටක් දෙන්න.ඒ කියන්නේ සල්ලි Recive කරන්න  පුළුවන් රටක් තමයි ඒකට දාන්න ඕනේ..




  • Continue කලාට පස්සේ ලොකු ෆෝම් එක එනවා..ඔය යටින් දාලා තියෙන වගේ ෆෝම් එකක් තමයි ෆෝන් එකේ Register වෙද්දී එන්නේ.පීසී එකෙන් ගියත් මහලොකු වෙනසක් නෑ ඕකම තමයි.



Image result for paypal sign up
  • ඒකෙ ඉස්සෙල්ලාම First name,Middle name,Last name කියලා එකක් අහනවා.ඒකට ඔයා ඔයාගේ බැංකු පොතේ තියෙන විදිහට තමයි පුරවන්න ඕනේ.මොනවා නැතත් Last name එකේ තියෙන්න ඕනේ ඔයාගේ බැංකු පොතේ අන්තිමට තියෙන නම..



  • ඊට පස්සේ ඔයාගේ උපන්දිනේ ටයිප් කරන්න.ඔයා තාම 18ට අඩුනම් 18ට වැඩි 2000 හෝ ඊට කලින් තියෙන අවුරුද්දක් දාලා ගිණුම හදන්න.නැත්තම් එයාලා Account එක හදන්න අදිමදි කරනවා..



  • ඊට පස්සේ රට අහනවා ඒකටත් ඔයා අර කලින් පිරෙව්ව ෆෝම් එකේ රටම දාන්න..ඊට පස්සේ ඔයාගෙන් ID අංකය ඇහුවොත් ඇත්ත එක දිලා දාන්න.බෞ එකක් දුන්නත් අවුලක් නෑ..



  • ඊට පස්සේ ඔයාගේ ලිපිනේ අහයි.එකටත් ඔයාට කැමති ලිපිනයක් දෙන්න පුළුවන්.කිසිම ප්‍රශ්නයක් නෑ.බය වෙන්න එපා.Town/City එකටත් මොකක්හරි නගරයක් දීලා දාන්න..



  • State කියන එකටනම් ඔයා දුන්න රටේ State එකක් තමයි දාන්න වෙන්නේ..Google  එකේ ඔයා දුන්න රටේ Zip codes කියලා Search කරලා තියෙන State එකක් දාන්න..මෙතනින් ගිහින් Malayasia වල State ටිකයි Postal Code ටිකයි බලාගන්න..



  • ඊට පස්සේ අහනවා Postal Code එක.ඉතින් ඔයාට පුළුවන් Google ඒකෙන් ඔයා දුන්න State එකේ Search කරලා එතන තියෙන Postal Code එකක් මෙතනට දාන්න..



  • ඊට පස්සේ අපෙන් ෆෝන් නම්බර් එකක් අහනවා.ඒකටත් කැමති නම්බරයක් දිලා දාන්න..ඊට පස්සේ පහල තියෙනවා පොඩි කොටුවක්.අන්න ඒ කොටුවට පොඩි ටික් එකක් දාලා Agree and Create Account දෙන්න..එතකොට ඔයාගේ Paypal Account එකේ වැඩේ හරි..



  • ආ ආ ඊට පස්සේ අහනවා ඔයාගේ Credit කාර්ඩ් එකක්..අන්න එක Skip කරලා දාන්න..තියෙනවනම් ඒක පිරෙව්වත් කමක් නෑ.පස්සේ දාන්නත් පුළුවන්..


එහෙනම් මොනවාහරි ප්‍රශ්න තියෙනවනම් Comment Bar එක ඒවා වලට විවුර්තයි..Paypal එක ගැන අලුත්ම නිවුස් තව පෝස්ට් වලින් ගේන්නම්..එහෙනම් සුබ දවසක්..

Image result for paypal

2 comments: