RevenueHits මගින් මුදල් හොයමු

RevenueHits මගින් මුදල් හොයමු 



                මේ දවස්වලනම් බ්ලොග් කරන කට්ටියට හෙනහුරා පාත්වෙලා තියෙන්නෙ.Adhexer එකත් දැන් Out Of Work ලු..ආයෙ කවදා Reactivate කරයිද දන්නේ නෑ..ඉතින් මම අරගෙන ආවේ Adhexer  එක වෙනුවට සල්ලි හොයන්න පාවිච්චි කරන්න පුලුවන් වෙන සයිට් එකක් අරගෙන..ඉතින් ඒ Ad Service එක තමයි Revenuehits කියලා කියන්නේ..ඉතින් Adhexer එකට පස්සේ No 2ට තියෙන්නේ මේක තමයි.Adhexer නැති කාලෙට No1 වෙන්නෙ මේක..ඉතින් මේකේ තියෙන System එක Adhexer එකට වඩා ගොඩක් වෙනස්.Adhexer එකේ අපි දාන Ads එකක්වත් අපිට පේන්නේ නෑ..ඒත් මේ Revenuehits වලදි අපි දාන ඇඩ්ස් සේරම අපිට Direct බලාගන්න පුලුවන්..

දාන්න පුලුවන් ads වර්ග ගොඩක් තියෙනවා..Footer,Popup,Banner වගේ ඒවා..ඉතින් පහල තියෙන බටන් එක ක්ලික් කරලා Revenue Hits එකට Register වෙන්න පුලුවන්..රෙජිස්ටර් වෙන්නනම් මහලොකු ගේමක් දෙන්න ඕනේ නෑ..හරි තොරතුරු ටික දීලා Confirm කරන්න එතකොට හරි..

ඊට පස්සේ ඔයාව අරගෙන එනවා Revenuehits Main පේජ් එකට එතන දකුනු පැත්තේ පහලට වෙන්න තියෙනවා Placement කියලා කොල පාට බටන් එකක්..අන්න ඒ බටන් එක ක්ලික් කලාම එනවා තෝරන්න Mobile Pushup and Desktop Placement කියලා..ඒකෙන් ඔයාට ඕන එකක් තෝරලා ක්ලික් කලාම වෙනම Window එකක් Open වෙනවා..අන්න ඒ Window එකේ තියෙනවා ඔයාගේ බ්ලොග් එකට දාගන්න ඕනේ Ads..ඉතින් අන්න ඒ Ads එකක් ක්ලික් කලාම ඔයාව වෙනම පේජ් එකකට අරගෙන යනවා..ඒකේ උඩින්ම තියෙනවා ඔයාගේ Ad එකට දාන්න් ඕනේ නම් දාන්න කොටුවක්..ඒ නමට ඔයා තේරුව Ad වර්ගේ නම දාන්න.. ඊට පස්සේ අනිත් ඒවා දෙන්න ඕනේ නෑ..කෙලින්ම Save දෙන්න.
.ඊට පස්සේ අපිව යනවා Placement පේජ් එකට..එතනදි ඔයා දාපු Ad එක පෙන්නනවා..එතන තියෙනවා </> කියල එකක් අන්න ඒක ක්ලික් කලාම ඔයාට ලින්ක් එකක් හම්බවෙයි.අන්න ඒක කොපි කරලා ඔයාගේ බ්ලොග් එකේ ඕන තැනකට Add කරගන්න..වැඩිපුරම ඕනේ තැනකට ඒක Add කරගන්න එතකොට සල්ලි වැඩියෙන් හම්බවෙනවා..

එහෙනම් තවත් මේ වගේ පෝස්ට් එකකින් හම්බවෙමු...

No comments