ගණිත ගැටලු විසදන Photomath

   
                බැරි වෙලාවත් ඔයාලා ගානක් හැදුවොත් සමහරවිට සමහර ගණන් හදාගන්න බැරි වෙන්න පුළුවන්.ඉතින් ඒ හදන්න බැරි ගණන් හදලා දෙන App එකක් තිබුනොත් කොහොමද??පට්ට නේ..ඉතින් මම අද අරගෙන ආවේ එහෙම App එකක් අරගෙන.ඉතින් ඉස්කෝලේ යන කට්ටියටනම් මේ App එක ගොඩක් වටිනවා..

                       ඉතින් මේ App එකේ කරන්න තියෙන්නේ ඔයාලට හදන්න බැරි ගාන මේ App එක Open කරලා Scan කරන එක විතරයි.ඊට පස්සේ ඔයාලට ඒ ගාන හදන විදිහත් එක්කම උත්තරෙත් ගන්න පුළුවන්.මමත් කලින් හිතුවේ මේක බොරුවක් වෙන්න ඇති කියලා..පස්සේ තමයි මමත් මේ ගැන හොදට දැනගත්තේ පාවිච්චි කලාට පස්සේ..

                       මේකට සමහර ලොකූ ගණන් නම් බැරි වෙයි.ඒත් නොසෑහෙන ගණන් ප්‍රමාණයක් මේකෙන් විසදගන්න පුළුවන් හැකියාව තියෙනවා.New Version එකෙන් අපිට ප්‍රස්තාර අදින්නත් පුළුවන්.ඒ වගේ ක්‍රම ගොඩක් මේකේ තියෙනවා..ඔයා පෑනකින් ලියලා Scan කරන්න යනවානම් ටිකක් පැහැදිලිව ලියන්න..නැත්තම් ඉතින් Scan කලාට අදුරගන්න බැරි වෙයි.පහලින් දාලා තියෙන ලින්ක් එක තමයි දැනට ආපු අලුත්ම Version එක.ඔයත් App එක Download කරගෙන බලන්නකෝ කොහොමද කියලා..







My Blog :https://lakiyatec.blogspot.com/
Follow Us On FB :https://www.facebook.com/LakiyaTec/
Twitter :https://twitter.com/Lakiya_Tec

No comments