Gaming Wallpaper Pack

            අද ගෙනාවා සුපිරි Gaming Wallpapers ටිකක්.ඔක්කොම Wallpapers HD Quality එකෙන් තියෙනවා.අනික මේ සේරම Wallpapers නොමිලේමයි දෙන්නේ.ඔය පහලින් දාලා තියෙනවා ලින්ක් එක.ඒක ක්ලික් කලාම තත්පර 5ක් ඉදලා Skip කලාම ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනියි.සම්පුර්න ෆයිල් එකම 32Mb විතර වෙනවා.එහෙනම් සුභ දවසක්.!!!!!




No comments