Games Hack කරමු

          ඔයාලත් කැමතිද ගේම් එකක් හැක් කරන්න.එහෙනම් මම දෙන්න හදන Software එක තමයි මේ වැඩේට හොදම Software එක.ඉතින් මේ Software එකේ නම තමයි Cheat Engine කියලා කියන්නේ.මේ Cheat Engine එක මගින් අපිට පුලුවන් ගේම් එකේ සල්ලි ගාන වැඩි කරගන්න.Level එක වැඩි කරගන්න වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්.මේකේ වර්ග දෙකක් තියෙනවා.එකක් PC Version එක අනික තමයි Android Version එක.ඉතින් මම දෙකම දීලා තියෙනවා පහලින් එහෙනම් වැඩිය කතා ඕනේ නෑ ඕනේ අය බා ගන්නකෝ...


PC Version එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
Android Version එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

No comments