Bumblebee (2018)
                  Transformers film Series එකේ කැමතිම චරිතය මොකක්ද කියලා ඇහුවොත් එහෙම ගොඩක් කට්ටිය කියන්නේ Bumblebee කියලා.ඇයිද කියලානම් දන්නේ නෑ.හැබැයි මමත් Bumblebee ට තමයි Support එක දෙන්නේ.ඉතින් ගිය දෙසැම්බර් මාසේ සුපිරිම දවස වුන දෙසැම්බර් 21 වෙනිදා තමයි මේ ෆිල්ම් එක රිලීස් වුනේ.දෙසැම්බර්  21 කියන්නේ සුභ දවසක් ඒ දවසෙම ලංකාවේ තිරගත වුන Aquaman Movie එක මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 1 සීමාව පන්නලා තියෙන්නේ.ඒ ගැන පස්සේ කතා කරමු.දැන් Bumblebee පැත්තට හැරුනොත් සුපිරි Wrestling ක්‍රීඩක,ලොව පුරා ලොකු පොඩි සියලු දෙනා දන්නා ජෝන් සිනා මේ ෆිලුමට රංගන දායකත්වය ලබා දෙනවා.එහෙනම් වැඩිය කතා ඕනේ නෑ.පහල තියෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..
480p KORSUB HDRip x264 - 279MB
720p KORSUB HDRip x264 - 630MB
 





 
 
 
 

Post a Comment