Mafia II Full Game (2.87GB)

     ඔන්න ඉතින් අදත් අරගෙන ආවේ සුපිරිම ගේමක්.මේක රිලීස් වෙලා දැන් ටිකක් කල් වෙනවා.ඒ වුනාට මට මේක ගහන්න හම්බවුනේ මේ ලගදි.සුපිරිම ගේමක් පට්ටම Story එකක් එහෙමත් තියෙනවා.මේ ලගදි මේ ගේම් එකේ තුන්වෙනි කොටසත් ආව.Graphic එහෙමත් සුපිරියටම තියෙනවා.මේකේ කතාව යන්නේ එක්දාස් නමසිය ගණන්වල හින්දා තියෙන වාහනත් පරණ වාහන තමයි තියෙන්නේ.මහලොකු Gb ගණන් ඩවුන්ලෝඩ් කරගන්න නෑ.2.87GB තියෙන්නේ.පුදුමයි නේ.මටත් පුදුම හිතුන මෙච්චර අඩු GB ගානකට මෙච්චර සුපිරි ගේමක් කොහොමද දෙන්නේ කියලා.පස්සේ දන්නේ මේක Highly Compressed කරපු එකක් කියලා.එහෙනම් පහලින් තියෙනවා System Requirements ටික.ඔයාගේ Pc එකට ගැලපෙනවානම් බා ගන්නකෝ... 


Below are the Minimum system requirements of mafia 2.
  • Operating System: Microsoft Windows XP, Window 7/ Windows 8 and 8.1.
  • CPU: Pentium D 3 GHz
  • RAM: 1.5 GB
  • Hard Disk: 8 GB


No comments