SLT වෙතින් නොමිලේ 5GB ලබාගන්න

ඔන්න ඉතින් SLT  මගින් අන්තර්ජාලය පාවිච්චි කරන අයට සුබ ආරංචියක් අරගෙන තමයි ආවේ.ඉතින් SLT පාවිච්චි කරන ඔයාලට මේ දෙසැම්බර් ජනවාරි කාලේ 5GB නොමිලේ ලබාගන්න අවස්තාවක් තමයි මේක.ඉතින් වැඩිය බල බල ඉන්න එපා පහල තියෙන ලින්ක් එකෙන් ඉක්මනට ගිහින් ඔයාලගේ විස්තර ටික දෙන්නකෝ..එච්චරයි කරන්න තියෙන්නේ..

No comments