සිංදුවකින් කටහඩ අයින් කරමු

සිංදුවකින් කටහඩ අයින් කරන්න පුලුවන්ද කියන එක හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් .හැබැයි ඒක කරන්න පුළුවන්.ඒ වගේ දේවල් කරන්න පුළුවන් Softwares දැන් තියෙනවා.ඉතින් මම දෙන්න යන්නෙත් ඒ වගේ Software එකක්.මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි Audacity කියන්නේ.සමහර කට්ටියනම් අහලා ඇති.ඉතින් මේකෙන් සින්දුවක කටහඩ අයින් කරන විදිහ පහල තියෙන වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්.වීඩියෝ එකට පහලින් ඩවුන්ලෝඩ් බටන් එකක් තියෙනවා.අන්න ඒක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ Software එක Download කරගන්න...

Audacity එකෙන් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්.Youtube එකේ පොඩ්ඩක් Search කරලා බලන්නකෝ..





No comments