සිංහලෙන් ටයිප් කරන්න Google Input Tools

අපි හැමෝටම මොන හෝ වෙලාවක අපේ වින්ඩෝස් මැෂින් එකේ සිංහලෙන් ටයිප් කරන්න වෙනවනේ.ඉතින් ඒ සිංහලෙන් ටයිප් කරන එක නිකන්ම කරන්න බෑ.ඒකට වෙනම Software එකක් පාවිච්චි කරන්න ඕනේ.ඉතින් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ Unicode Systems වගේ දේවල්.එත් ඊට වඩා පහසු එකක් තියෙනවා.ඒක තමයි Google Input Tools කියලා කියන්නේ.ඒකත් නිකන් Android ෆෝන් එකේ හෙලකුරු app ඒක වගේ.Massege යවන විදිහට තමයි සිංහල වැඩ කරන්නේ.ඔයාලා දැන් ඕක හොයන්න Internet එකේ Search කලාට හොයන්න බැරි වෙයි.මොකද කියනවනම් Google එකෙන් ඒක අයින් කරලා නිසා.බයවෙන්න එපා ඔයාලට තාමත් ඒක පාවිච්චි කරන්න පුළුවන්.පහලින් තියෙන ලින්ක් එකෙන් ඔයාලට ඒක බා ගන්න පුළුවන්..


No comments