Taxiwala (2018) Telugu

                 මමනම් මේ ෆිල්ම් එක එනකන් මග බලන් හිටියේ.මොකද විජේ දේවරකොන්ඩා නිසා.විජේ කියන්න පොඩි ෆිල්ම් ගණනකින් ලොකු ජනප්‍රියතාවයක් ලබාගන්නට හැකිවුණු සුපිරි නළුවෙක්.Geetha Govindam , Arjun Reddy , Nota වගේ ෆිල්ම් ටිකක් බැලුවනම් මෙයාගේ Acting කොහොමද කියලා බලාගන්න පුළුවන්.මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක වැටෙන්නේ හොල්මන් චිත්‍රපට ගණයට.හොල්මන් කිව්වට හොල්මන් නෙමෙයි කියලා කතාව බැලුවට පස්සේ තේරෙයි.මේ ෆිල්ම් එක තෙලිඟු සිනමාවේ හොද තරගයක් දුන්නු ෆිල්ම් එකක් වෙනවා.මොකද කියනවනම් මේ ෆිල්ම් එක තිරගත කරලා ටික දවසකින් ෆිල්ම් එක එක වෙබ් අඩවියක් මගින් leak කරනවා.ඒක හින්දා එයාලා බලාපොරොත්තු වුන මුදල ලබාගන්න බැරිවුනත් කෝටි 40ක විතර ආදායමක් ලබන්නට ඔවුන්ට හැකියාව ලැබෙනවා..එහෙනම් ලින්ක් ටික පහල ඇති ඩවුන්ලෝඩ් කරගන්නකෝ..




[ SD ] x264 - { 400 MB }


[ SD ] x264 - { 700 MB }



[ 720p ] x264 - { 1.2 GB }



[ 1080p ] x264 - { 2.1 GB } HQ




No comments