ෆොටෝ Edit කරන්න හොදම App එක Picsart

             ලෝකයේ දැනට Photo Edit කරන Softwares දහස් ගානක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්.ඉතින් අද මම කියන්න යන්නේ මේ දහස් ගැන අතුරින් තියෙන හොදම ෆොටෝ එඩිට් කරන App එකක් ගැන.ඒ app එක තමයි PicsArt App එක.ලොව පුරා ගොඩක් අය මේ app එක පාවිච්චි කරනවා.මොකද කියලා කිව්වොත් මේ app එක පොඩි පොඩි Editing වල සිට සංකීර්ණ Editing දක්වා කරන්න පුළුවන් Tools අන්තර්ගතයි.

Gif පවා මේ app එක පාවිච්චි කරලා හදන්න පුළුවන්.මේ app එකේ ඔය එඩිට් කරන පොඩි පොඩි Video කෑලි ටිකක් පහලින් දාලා තියෙනවා ඒ ටිකත් බලාගෙන යන්නකෝ.පහල තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් app එක බා ගන්න...









No comments