Euro Truck Simulator V1.34.0.17s අලුත්ම Update එක

                       ඔන්න Euro Truck Simulator 2 ගහන කට්ටියට ඊයේ පෙරේදා වගේ අලුත්ම අප්ඩේට් එකක් ආවා.ඒ තමයි V1.34.0.17s Version එක අලුත් වැඩ කෑලි ගොඩක් මේකටත් Add කරලා ඇති.Full Game එක 2.7 GB  වෙනවා.අවුලක් නෑ.ඔය ගානට වෙන ගේම් හම්බවෙන්නේ නෑ නේ..එහෙනම් පහලින් දාලා තියෙනවා System Requirements ටික....

Game එකට අලුතින් Set වෙන කට්ටිය මේ ටික බලන්න

🚛Euro Truck Simulator 2 Recommended Requirements 🚛
Windows 7/8, Dual core CPU 3.0 GHz
4 GB RAM, graphics card with 1024 MB memory
(GeFOrce GTS 450-class equivalent or better)
XXX


🚛Euro Truck Simulator 2 minimum system requirements
🚛
Windows XP/Vista/7/8, Dual core CPU 2.4 GHz
2 GB RAM, graphics card with 256 MB memory
(GeForce 7600 GT-class equivalent or better) 




No comments