K.G.F Chapter 1 (2018) Kannada
                         ගිය අවුරුද්දේ ආපු සුපිරිම ෆිල්ම් එකක් තමයි KGF Chapter 1.සුපිරි කන්නඩ නළු Yash තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ.තිරගත වුන දවසේ පටන් කිසිම විවේචනයක් එල්ල නොවුණු ෆිල්ම් එකක් කියලා හැමෝම කියනවා.මොකද මේ ෆිල්ම් එක ඒ තරමටම හොදයි ලු.ඒ හින්දා හැමෝම ආසාවෙන් හිටියේ මේ ෆිල්ම් එක බලන්න.ඔන්න එහෙනම් අද ගෙනාවා උණු උනුවෙන්ම.IMDB 8.8ක ඉහල අගයක් ලබාගන්නට මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.ඒ වගේම Yash ට අමතරව Srinidhi Shetty, Ramachandra Raju, Archana Jois ,Anant Nag වගේ නළු නිලියන් ගොඩක් මේ ෆිල්ම් එකට රංගන දායකත්වය ලබා දෙනවා..
                   
Proper HDRip x264 - 400MB 
Proper HDRip x264 - 700MB
720p Proper HDRip x264 - DD5.1 - 1.4GB
 







 
 
 
 

Post a Comment