Spider-Man: Into the Spider-Verse (2018)
           Spider-Man: Into the Spider-Verse (2018) කියන්නේ ගිය අවුරුද්දේ අන්තිමට ආපු සුපිරිම ගනයේ Animation Movie එකක්.කොච්චර සුපිරිද කිව්වොත් Golden Globe සම්මාන උළෙලේදී හොදම Animation Movie එකට ලැබෙන සම්මානය ලබාගෙන තියෙනවා.ආදායම අතින් ගත්තත් ඉහල තැනක ඉන්නවා කියලා කියන්න පුළුවන් මොකද කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 90කින් හදපු මේ ඇනිමේෂන් එක දැනට ඇමරිකානු ඩොලර් මිලියන 350+ හොයලා තියෙනවා.ඉතින් වෙන මොන කතාද??.තව තියෙනවා..IMDb වර්ගීකරණයන්ට අනුව වැඩිම IMDb අගයන් ගේ මුල් 250  වර්ගීකරණයේ 26 වෙනි තැනට එන්න මේ ෆිල්ම් එකට හැකි වෙනවා..මේකේ Trailer එකත් ගොඩක් ප්‍රසිද්දියට පත් වුනා..එහෙනම් ඩවුන්ලෝඩ් ලින්ක් ටික පහලින් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්නකෝ...  
    
480p WEB-DL x264 - 490MB
720p WEB-DL x264 - 950MB
 





 
 
 
 

Post a Comment