Viswasam (2019) - Tamil

               සිවකුමාර් ජයකුමාර්ගේ අධ්‍යක්ෂණයෙන් අජිත් කුමාර් සහ නයනතාරා ගේ රංගනයෙන් හැඩවුන සුපිරිම ගනයේ ෆිල්ම් එකක් තමයි Viswasam කියන්නේ.2019 ජනවාරි 10 වෙනිදා තිරගත වුන මේ  ෆිල්ම් එකයි රජිනිකාන්ත් රගපාන  Petta කියන ෆිල්ම් එකයි දෙකම තිරගත වුනේ 2019 ජනවාරි 10 වෙනිදා.ඉතින් මේ විශ්වාසම් ෆිල්ම් එක බලන්න ගිය කට්ටියක් වවුනියාවේදී වලියක් දාගෙන ෆිල්ම් එකත් පොඩ්ඩක් ප්‍රමෝට් වුනා.කොහොමින් කොහොම හරි මේ ෆිල්ම් එකට 7.3ක IMDb අගයකුත් ලැබෙනවා.ඒ වගේම ඉන්දියානු රුපියල් කෝටි 190 වක බොක්ස් ඔෆිස් ආදායමක් ලබන්නත් හැකි වෙනවා..

          තූකදොරේ (අජිත්) කියන්නේ තේනි දිස්ත්‍රික්කේ ගමක ජිවත් වෙන පුද්ගලයෙක්... මොහු ඒ පලාතේ මැරයෙක් නෙමෙයි නමුත් මැරයෝ සේරම මොහුට බයයි. මොකද පලාතේ මිනිස්සු ගොඩක් ගෞරව කරනවා මොහුට.. කොහොම හරි මේ ගමට නිරන්ජනා කියලා කියලා වෛද්‍යවරියක් එනවා සායනයක් පවත් වන්න. කොහොම හරි ඒ බව නොදැන තුකදොරේ ඇයත් එක්ක පොඩි අවුල් ඇති කර ගන්නවා..ඉතින් මේ අඩදබර අස්සේ කොහොම හරි මේ ගමේ ඉන්න දවස් ටිකට නිරන්ජනා හා තුකදොරේ අතර සම්බන්ධයකුත් ඇති වෙලා දෙන්නා කසාද බදිනවා.. මොවුන්ට දරුවෙකුත් ලැබෙනවා... නමුත් ඇය පොඩි කාලේම තුකදොරේ නිසා ඇයට අනතුරක් සිද්ධ වෙනවා... මේ නිසාම නිරන්ජනා හා ඔහු අතර අමනාපයක් ගොඩනැගෙනවා.. ඇය තමන්ගේ දරුවත් අරන් මුම්බායි වලට පිටත් වෙනවා එහෙම යන්නේ ආයේ ජිවිත කාලේම තමන්ව හෝ තමන්ගේ දරුවාව හම්බවෙන්න එන්න එපා කියලා තුකදොරේට අනතුරු අඟවලා
(zoom.lk එකෙන් උපුටා ගත් කොටසකි)

             


700MB | HDrip | ×264 |




900MB | HDrip | ×264 |



1.4 GB | HDrip | ×264 |





No comments