Vinaya Vidheya Rama (2019) Telugu

             Ram Charan කියන්නේ තෙලිඟු සිනමාවේ ඉහල තැනක සිටින චරිතයක්.ඉතින් අද අරගෙන ආවේ මෙයාගේ අලුත්ම ෆිල්ම් එක වෙන Vinaya Vidheya Rama ෆිල්ම් එක.ඉතින් ෆිල්ම් එක රිලීස් වුනේ නම් 2019 ජනවාරි 10 වෙනිදා.4.5/10 ක IMDb අගයක් තමා මේකට හම්බවෙලා තියෙන්නේ.ක්‍රියාදාම /නාට්‍ය ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක පැය 2 විනාඩි 26ක් පුරා රස විදින්නට පුළුවන්..එහෙනම් පහලින් ලින්ක් ටික දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..


[ SD ] x264 - { 400 MB }

[ SD ] x264 - { 700 MB }


[ 720p ] HD x264 - { 1.4 GB }


[ 1080p ] FULL HD x264 - { 2.4 GB } HQ





No comments