T-34 (2018)

       T-34 කියන්නේ ඔයාලට බලන්න පුළුවන් සුපිරිම ගනයේ War ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක රුසියානු භාෂාවෙන් තියෙන්නේ වුනත් මගහරින්නනම් එපා.පස්සේ දුක් වෙන්න වෙයි මෙච්චර සුපිරි ෆිල්ම් එකක් බලන්න බැරි වුනානේ කියලා.එහෙනම් ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම්,දෙවන ලෝක යුධ සමයේ තමයි මේකේ කතාව ගලාගෙන යන්නේ..ඒ කාලේ වෙද්දී ජර්මන් හමුදාවයි රතු හමුදාවයි දරුණු යුද්ධෙක තමයි ඉන්නේ.ජර්මන් හමුදාව හමුවේ රතු හමුදාව අන්ත අසරණ තාවයට පත් වෙනවා රතු හමුදාවේ යුද්ධ ටැංකි බලකායෙන් අඩක් ජර්මන් හමුදාව විසින් විනාශ කර දැමුවාට පස්සේ..ඉතින් ඔය අස්සේ ඉවුස්කින් කියලා නව ලුතිනන්වරයෙක් පත්වෙනවා.ඉතින් ඔහුට ලැබුණු රාජකාරිය තමයි ඒ ගමකට ජර්මන් හමුදා එන එක නවත්තන්න..හැබැයි ඒ අයට ලැබෙන්නේ එක යුද්ධ ටැංකියක් විතරයි.ඉතුරු ටික ෆිල්ම් එක බලලම දැන ගන්නකෝ..බලාගන්න පුළුවන් වෙයි ජර්මන් හමුදාවේ තියෙන අධිබලැති පැන්තර් යුද්ධ ටැංකි කොහොමද මේ පොඩි යුද්ධ ටැංකියෙන් නවත්තන්නේ කියලා...


        Action , War කියන ගණයට අයත් වෙන මේ ෆිල්ම් ඒක 6.1/10 වගේ හොද IMDb අගයක් ලබාගන්නට පුළුවන් වෙලා තියෙනවා..ඒ වගේම මේ ෆිල්ම් එක පැය 2 මිනිත්තු 19ක් පුරා රසවිදින්න පුළුවන්..එහෙනම් පහලින් තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගෙන යන්නකෝ.....

SD AVC x264 (529MB)


SD AVC x264 (977MB)


SD AVC x264 (1.5GB)


720p AVC x264 (1.1GB)


1080p AVC x264 (3GB)





No comments