Indiana Jones Movie Collection (1981 - 2008)

                  Indiana Jones කියන්නේ Action, Adventure ටයිප් එකේ බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් සිරිස් එකක්.දැනට Indiana Jones ෆිල්ම් හතරක්  ඇවිල්ලා තියෙනවා.තව ඉස්සරහට එයිද කියන්න නම් බෑ.මොකද කියනවනම් දැන් Indiana Jones ට රගපාපු  Harrison Ford ට දැන් ටිකක් වයසයි.
 Indiana Jones පලවෙනි ෆිල්ම් එක 1981 දී තමයි රිලීස් වුනේ.ඒ Raiders of the Lost Ark කියන Title එකෙන්. Indiana Jones and the Temple of Doom කියන දෙවැනි ෆිල්ම් එක 1984 දීත් Indiana Jones and the Last Crusade 1989 දීත් හා අවසානයට Indiana Jones and the Kingdom of the Crystal Skull 2008 දීත් ප්‍රදර්ශනය කරනු ලැබුවා..අවසානයට ආපු Indiana Jones and the Kingdom of the Crystal Skull ෆිල්ම් එක අවුරුදු 19 කට පස්සේ තමයි ආවේ හැබැයි ඒ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවට රංගනයෙන් දායක වුනේද Harrison Ford මයි.

ෆිල්ම් එක පැත්තට හැරුනොත් මේකේ දෙවැනි ෆිල්ම් එක වෙන Indiana Jones and the Temple of Doom (1984) ෆිල්ම් එක ලංකාවේ අපිටනම් ටිකක් විශේෂයි.මොකද කියනවනම් මේ ෆිල්ම් එකේ සමහර කොටස් වගයක් ලංකාවේ නුවර වගේ ප්‍රදේශ වල තමයි රුගත කරලා තියෙන්නේ.ඒ වගේම මේ ෆිල්ම් එකේ සමහර කොටස්වලට ලංකාවේ නළු නිලියන් ටිකකුත් සහභාගී කරගෙන තියෙනවා.ඒ වගේම ෆිල්ම් එක ඇතුලේ සිංහලෙන් කතාකරනවා බලාගන්නත් පුළුවන්..වැඩිය කතා ඕනේ නෑ.පහල ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..


Raiders of the Lost Ark (1981) --BRRip 1GB



Indiana Jones and the Temple of Doom (1984) -- BRRip 1GB

Indiana Jones and the Last Crusade (1989) -- BRRip 1.2GB


Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) -- BRRip 1.1GB



Movie Trailers....







No comments