The Grinch (2018)

                        බලලා තියෙනවද 2000 අවුරුද්දේ ආපු Comedy ලොව රජු Jim Carry ගේ How the Grinch Stole Christmas ෆිල්ම් එක.ගොඩක් කට්ටිය බලලා නැතුව ඇති.බලලා නැති කට්ටිය පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඉක්මනටම.මොකද ඔයා මිස් කරගෙන තියෙන්නේ ඔයාට ජිවිතේට බලන්න පුළුවන් පට්ටම කොමඩි ෆිල්ම් එකක්.පරණයි කියලා නොබලා ඉන්න එපා.
ඉතින් ඔය How the Grinch Stole Christmas කියන ෆිල්ම් එක පදනම් කරගෙන 2018 නොවැම්බර් මාසේ Animation ෆිල්ම් එකක් එළිදැක්වෙනවා.මේ කතාව පොතකින් තමයි අරගෙන තියෙන්නේ.මතකද පොඩි කාලේ බලපු Horton Hears  a Who කියන ඇනිමේෂන් ෆිල්ම් එක.අන්න ඒ තියෙන ක්ෂුද්‍ර ජීවින් තමයි මේකේ ඉන්නේ.අපිටනම් ඒක එච්චර දැනෙන්නේ නෑ.මොකද ෆිල්ම් එක බලද්දී ඔය සේරම අමතකයි.

               වැඩිය කතා ඕනේ නෑ.ඔය උඩින්ම තියෙන්නේ 2000 ආපු How the Grinch Stole Christmas ෆිල්ම් ඒක.ඊට පස්සේ තමයි ඇනිමේෂන් ෆිල්ම් එක තියෙන්නේ..

How The Grinch Stole Their Christmas (2000) 720P


Grinch (2018) Animation Movie 720p





No comments