Triple Threat (2019)

      මේ අවුරුද්දේ ආපු සුපිරිම ෆිල්ම් එකක් තමයි Triple Threat කියන්නේ.මම ගොඩක් කැමති Action නළුවන් ගොඩක් එක ෆිල්ම් එකක දකින්න ලැබෙන එක හෙන වාසනාවක්.Tony Jaa , Iko uwais , Scott adkins , Michael Jai White , Tiger Hu Chen වගේ සුපිරි Cast එකක් මේ ෆිල්ම් එකට තියෙනවා..2019 පෙබරවාරි  මාසේ 28 වෙනිදා තමයි මේ ෆිල්ම් එක රිලීස් වුනේ 6.3/10 ක imdb අගයක් ලබාගන්නත් මේ ෆිල්ම් එකට හැකි වෙලා තියෙනවා..ඒ වගේම මේ ෆිල්ම් එකේ බොස් ෆයිට් එකත් සුපිරියටම තිබුනා.

              කතාවේ හැටියට ඉන්දුනීසියාවේ තියෙන ආරක්ෂක කදවුරකට එක්තරා කල්ලියක් විසින් පහර දෙනවා ඒ කල්ලියේ සගයෙක්ව බේරගන්න.ඒ තමයි කොලින්ස් කියන කණ්ඩායමේ නායකයා .ගොඩක් දරුණු මිනිහෙක්.ඉතින් මේ සටනේදී ගොඩක් කට්ටිය මැරෙනවා.ඒ කදවුරේම හිටිය ජාකාගේ නෝනත් මැරෙනවා..ඒ වගේම මේ කල්ලියට මග පෙන්නන්න ආව දෙන්නෙකුත් මෙතන මැරෙන්න දාලා එනවා.ඉතින් ඒ කට්ටිය බේරුනා කියලා දැනගෙන අර කල්ලිය මේ අයව මරන්න එනවා.ඉතින් ඔහොම කතාවක් තමයි තියෙන්නේ මම පොඩ්ඩයි කිව්වේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ..

400MB | WEB - DL | ×264 | Direct



800MB | WEB - DL | ×264 | Direct






No comments