Masterpiece (2015)


              KGF ෆිල්ම් එක බැලුවට පස්සේ හැමෝම Yash ගේ සුපිරි ෆෑන් කෙනෙක් වෙන්නම ඕනේ.මොකද කියනවනම් KGF ෆිල්ම් එකේ සාර්ථකත්වයට Yash ගේ රගපෑම ගොඩක්ම බලපෑවා කියලා කියන්න පුළුවන්.ඉතින් මම අරගෙන ආවේ Yash ගේ රංගනයෙන් හැඩ වුන සුපිරිම ෆිල්ම් එකක්.ෆිල්ම් එකේ නම තමයි Masterpiece.Masterpiece ෆිල්ම් එක 2015 තමයි තිරගත වීම් ආරම්භ කලේ.Action,Thriller ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.0/10 ක අගයක් ලබාගන්නට සමත් වෙනවා..ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඉන්දියානු රුපියල් ලක්ෂ 200 ක් හොයන්න මේ ෆිල්ම් එක සමත් වෙනවා..එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් ලින්ක් ටික දාලා ඇති ඩවුන්ලෝඩ් කරගන්නකෝ..


720p HD Rip x264 (1.5GB)




No comments