Master Z: Ip Man Legacy (2018)


              හැමෝම IP Man ෆිල්ම් ටික බලලා ඇති නේ.ඉතින් මම අද ගෙනාවේ IP Man 3 ෆිල්ම් එකේ Spin Off ෆිල්ම් එක.ෆිල්ම් එකේ නම තමයි Master Z: Ip Man Legacy.ඔයාලා IP Man 3 බැලුවනම් මතක ඇතිනේ IP Man ට Challenge කරන අනිත් මාස්ටර්, අන්න එයා වටා තමයි මේ ෆිල්ම් එකේ කතාව ගොඩනැගෙන්නේ.ඉතින් එයා සටනින් පස්සේ එයාගේ පුතා එක්ක සාමාන්‍ය ජිවිතයක් ගත කරද්දී මත්ද්‍රව්‍ය කල්ලියක් එක්ක සිද්දවෙන ගැටුමක් තමයි කතාවට මුල් වෙලා තියෙන්නේ..

             6.8/10 ක IMDb අගයක් ගත්ත මේ ෆිල්ම් එකේදී ඔයාලට Max Zhang , Dave Bautista,Tony Jaa , Michelle Yeoh , Xing Yu වගේ සුපිරි ඇක්ෂන් නළුවන්ගේ සුපිරිම රංගනයන් බලාගන්න පුළුවන් වේවි.ඒ වගේම තමා සුපිරිම සටන් ටිකක් මේ ෆිල්ම් එකේ තියෙනවා..පැය 1 විනාඩි 47ක් ධාවනය උනත් ඒක මදි කියලා හිතෙන තරමටම ෆිල්ම් එක පට්ට..එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ..

480p AVC x264 (327MB)


720p AVC x264 (801MB)




1080p AVC x264 (1.8GB)







No comments