Mr. Manju - (2019) - Telugu
                 Mr.Manju කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 25 වෙනිදා තිරගතවීම් ආරම්භ කෙරුණු සුපිරිම ෆිල්ම් එකක්.ප්‍රධාන නළුවාගේ චරිතයට රගපාන්නේ Hello චිත්‍රපටයෙන් අපි කවුරුත් හොදටම දැනගත් සුපිරි නළු අඛිල් විසින්.ප්‍රධාන නිළියගේ චරිතයට රගපාන්නේ Nidhhi Agerwal. IMDb දර්ශකයේ 6.7/10 ක අගයක් ලබාගන්නට මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  Venky Atluri විසිනුයි.පැය 2 මිනිත්තු 25ක කාලයක් ධාවනය වන මේ ෆිල්ම් එකට මේ වනවිට ඉන්දියානු රුපියල් කෝටි 25 ක මුදලක් ඉපයීමට හැකිවී තිබෙනවා..
ලින්ක් ටික පහලින් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..
ලින්ක් ටික පහලින් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..
HDRip - x264 - 700MB
HDRip - x265 - HEVC - AAC - 900MB
HDRip - x264 - AAC - 1.4GB
 





 
 
 
 

Post a Comment