Dev (2019)

                 ඔයාල ගොඩක් Romantic ෆිල්ම්ස් බලලා ඇති නේ.හැබැයි Dev කියන්නේ ඒ හැම එකකටම වඩා ටිකක් වෙනස් කතාවක් තියෙන සුපිරිම ගනයේ ෆිල්ම් එකක්.මේ අවුරුද්දේ වැලන්ටයින් දවසේ තිරගත වුන මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත Karthik Sivakumar සහ Rakul Preet Singh විසින් දරනවා.5.6 ක IMDb අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා.Rajath Ravishankar තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ..

         කතාවේ හැටියට දෙව් කියන්නේ ගොඩක් ඇවිදින්න ඒ වගේම Adventures වලට ගොඩක් කැමති,කිසිම දෙයක් සීරියස් ගන්නේ නැති,මැරෙන්න උනත් ලැස්ති පිට ඉන්න සුපිරි පොරක්.ඒ වගේම යාළුවො දෙන්නෙකුත් එයාට ඉන්නවා.මෙගනා කියන්නේ තාත්තා නිසා පිරිමි සංහතියටම අකමැති සල්ලි හොයන එක ජිවිතේ කරගත්තු කෙල්ලෙක්.අහසයි පොලවයි වගේ ඉන්න මේ දෙන්නා කොහොමද එකතු වෙන්නේ කියලා බලාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා..



[ SD ] x264 - { 700 MB }






[ 720p ] HD x264 - { 1.4 GB } HQ




[ 1080p ] Full HD x264 (240kbps) - { 2 GB } HQ





No comments