Simmba (2018) - Hindi

       රන්විර් සිං සහ සාරා අලී ඛාන් රගන අලුත්ම ෆිල්ම් එක තමයි Simmba කියන්නේ.ඉස්සරවෙලාම කියන්න ඕනේ මේ ෆිල්ම් එක තමයි 2015 වර්ෂයේ Jr.NTR රංගනයෙන් දායක වුන Temper ෆිල්ම් එකේ හින්දි Remake එක.හැබැයි ඒ ෆිල්ම් එකට වඩා ගොඩක් වෙනස් විදිහකට තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ..Action,Comedy,Crime කියන වර්ගයට අයිති වෙන මේ ෆිල්ම් එකට 6.4/10 ක IMDb අගයක් ලැබී තිබෙනවා..ඒ වගේම කෝටි 75 කින් හදපු මේ ෆිල්ම් එකට කෝටි 387ක මුදලක් උපයන්න හැකිවෙලා තිබෙනවා..

        කතාව ගැන කිව්වොත් ග්‍රාම් බාලේ රාඕ පොඩි කාලේ ඉදන්ම පොලිසියට බැදෙන්න අරමුණත් එක්කම ජීවත් වෙන කෙනෙක්,හැබැයි මෙයා පොලිසියට බැදෙන්නේ දේශයට සේවාවක් කරන්නනම් නෙවෙයි,මෙයාගේ අරමුන වෙනමම එකක්, බාලේ රඕ කියන්නෙ සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරන කෙනෙක්,ඉතින් මෙයාව දවසක් මීරාමාර් කියන පොලිස් ස්ථානයට මාරු වීමක් ලැබෙනවා,එහෙදී තමයි මෙයාට ශගුන් ව හම්බවෙන්නෙ,එහෙම ආදර කතාවකුත් පොඩියට යන කොට තමයි දුර්වා රානාඩේ කියන මැරයත් එක්ක බාලේ රාඔ ප්‍රශ්නයක් ඇති කරගන්නේ,දුර්වා රානාඩේ කියන්නෙ ඒ පලාතේ ඉන්න ලොකුම් මැරයෙක්... ඉතින් මෙහෙම ප්‍රශ්නයක් ඇති උනේ,කොහොමද දැන් ඒක විසදගන්නේ සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරන බාලේ රාඔ මොන වගේ තීරනයක් ගනියිද? ෆිල්ම් එක බලලාම තමයි දැනගන්න වෙන්නේ..

400MB | HDrip | ×264 | Direct


700MB | HDrip | ×264 | Direct


1.4GB | HDrip | ×264 | Direct





No comments