Transformers: The Last Knight (2017)

transformers lat knight සඳහා පින්තුර ප්‍රතිඵල                         ලොකු කුඩා කාගේත් අවධානයක් දිනාගත් ෆිල්ම් එකක් තමයි Transformers කියලා කියන්නේ.ෆිල්ම් එකක් කිව්වට මේක ෆිල්ම් මාලාවක්.මේ වෙද්දී ෆිල්ම් 5ක් රිලීස් වෙලා ඉවරයි.අන්තිමට ආව එක තමයි Transformers: The Last Knight කියලා කියන්නේ.ඇමෙරිකානු ඩොලර් මිලියන 604.1ක ආදායමක් ලබන්නට මේ ෆිල්ම් ඒකට හැකි වෙලා තියෙනවා.IMDb දර්ශකයේ 5.3ක ලකුණු ගණනක් ලබාගන්නත් මේ ෆිල්ම් ඒකට පුළුවන් වෙලා තියෙනවා.කලින් ෆිල්ම් එකේ වගේම MARK WAHLBERG කේඩ් යේගර් චරිතයට පන පොවනවා.ඒ වගේම Laura Haddock, Josh Duhamel,Isabela Moner වගේ සුපිරි නළු නිලි සෙට් එකක් මේ ෆිල්ම් එකෙත් ඉන්නවා..
           ඉතින් මේ ෆිල්ම් එකේ කාලය වෙද්දී ට්‍රාන්ස්ෆෝමස් ලාට ගොඩක් නරක කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ.ඔප්ටිමස් ප්‍රයිම් තමන්ගේ නිර්මාපකයා හොයාගෙන ආපහු සයිබට්‍රෝන් වලට යනවා.ඉතින් නායකයෙක් නැති හින්දා ට්‍රාන්ස්ෆෝමස්ලාට පාලනයක් නැතුව යනවා.ඒ වගේම පෘතුවිය එයාලට තහනම් කලාපයක් කරලා වගේම එයාලව දඩයම් කරන්නත් පටන් අරගෙන.ඒ වෙනුවෙන් වෙනම හමුදා ඒකකයකුත් වෙන කරලා තිබුනා.ඒ හින්දා කේඩ් ,බී එකතු වෙලා ට්‍රාන්ස්ෆෝමස්ලව ආරක්ෂා කරනවා.ඒ අතරේ ඔප්ටිමස් දැනගන්නවා එයාගේ ලෝකය විනාශ වෙලා බවත් එයාගේ නිර්මාපකයා දුෂ්ට දෙගනක් බවත්.ඒ වගේම යුනික්‍රෝන් කියලා කියන්නේ පෘථිවියට කියලත් දැනගන්නවා.යුනික්‍රෝන් (පෘථිවිය)කියන්නේ සයිබට්‍රෝන්වල පරම සතුරා කියලා තමයි එයාලා සලකන්නේ.ඉතින් මේ දෙවගන යෂ්ටියක් ලබාගෙන පෘථිවියේ ජිවය උරාගෙන නැවත සයිබට්‍රෝන් නිර්මාණය කරන්න හදන්නේ.ඉතින් ඔය යෂ්ටියේ කතාවට ආතර් රජතුමා සහ මර්ලින් යන මායාකරු කාලයටම ඇදිලා යනවා..ඉතින් වැඩිය විස්තර කරන්න ඕනේ නෑ මේ ටික ඇති කියලා හිතනවා..පහල ඇති ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ..


Torrents Download

720p 1080p
😃😃අවශ්‍ය ගොනුව මත click කිරීමෙන් ටොරෙන්ට් ෆයිල් එක ලබාගන්න😃😃

Direct Download

| Bluray | x264 | 480p | 446 MB |
| Bluray | x264 | 480p | 690 MB |
| Bluray | x264 | 720p | 998 MB |
| Bluray | x264 | 720p | 1.2 GB |
| Bluray | x264 | 720p | 1.5 GB |
| Bluray | x264 | 1080p | 2.4 GB |
| Bluray | x264 | 6Ch | 1080p | 2.9 GB |
| Bluray | x265 | 720p | 735 MB |
| Bluray | x265 | 2Ch | 8bit | 720p | 1 GB |
| Bluray | x265 | 6Ch | 10bit | 720p | 1.4 GB |
| Bluray | x265 | 1080p | 2.1 GB |
| Bluray | x265 | 6Ch ( 5.1 Audio ) | 1080p | 1.08 GB |
| Bluray | x265 | 8Ch ( 7.1 Audio ) | 1080p | 10bit | 2.57 GB |

💓💓ලින්ක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවිය මගින් ලබාගත්තකි.💓💓

No comments