 Supernatural කියන්නේ 2005 අවුරුද්දේ ආපු කතාමාලාවක්.ඉතින් මේ කතාමාලාවේ යන්නේ හොල්මන් ගැන නැත්තම් ඒ වගේ අධිස්වභාවික දේවල් ගැන.මේකේ සම්පුර්ණ කතාව ගෙතෙන්නෙ අයිය(ඩින්) මලෝ(සෑම්) දෙන්නෙක් ගැනයි.ඉතින් මෙයාල පොඩි කාලේම එයාලගේ අම්මා අභිරහස් විදිහට මැරෙනවා.ඉතින් ඊට පස්සේ මෙයාලගේ තාත්තා මෙයාලව බලාගන්නේ හරි අමුතු විදිහට.ඉතින් මෙයාලගේ තාත්තා හොල්මන් දඩයක්කාරයෙක් වෙනවා.සුපිරිම කතාවක් තමයි තියෙන්නේ.Drama/Fantacy/Horror කියන ගණයට තමයි මේක අයිති වෙන්නේ.දැනට මේ කතාවේ සීසන් 12ක් ඉවරයි.13 වෙනි සීසන් එක 2017 ඔක්තෝම්බර් මාසේ වගේ එයි කියලා තමයි කියන්නේ..

ඔය පහලින් තියෙන සේරම ලින්ක් වල තියෙන එපිසෝඩ් එකක් 150MB - 200MB වගේ තමයි වෙන්නේ.පැහැදිලි කොපි සේරම..ඒ වගේම දීල තියෙන ලින්ක් සේරම ඩිරෙක්ට් ලින්ක් ඒ හින්ද IDM එකත් ඩවුන්ලෝඩ් කරද්දී ඕනේ වෙයි.
              
Post a Comment