Annabelle: Creation (2017)

Annabelle: Creation සඳහා පින්තුර ප්‍රතිඵල                    Annabell චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්රපටය තමයි Annabelle: Creation කියලා කියන්නේ.ලොව පුරා විකාශය ආරම්බ කරලා තියෙන්නේ 2017 අගෝස්තු 11 වෙනිදායි.Horror, Mystery, Thriller කියන ගණයට තමයි මේ ෆිල්ම් එක අයිති වෙන්නේ.ඉතින් අපි අන්තිමේටම මේ ඇනබෙල් කියන බෝනික්කව දකින්නේ Conjurine ෆිල්ම් එකේදී.IMDb වර්ගීකරණයෙන් මේ ෆිල්ම් ඒකට 6.9/10 ක ලකුණු ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David F. Sandberg යි.ඉතින් මේ කතාවෙන් කියවෙන්නේ ඇනබෙල් කියන බෝනික්කට මේ යක්ෂණිය ආවේශ වන විදිහයි.


                 ඉතින් කතාව ටිකක් කිව්වොත් ඇමරිකාවේ ටිකක් පිටිසර පැත්තක "මුලින්ස්" කියලා පොඩි පවුලක් ජිවත් වෙනවා.මේ පවුලේ තුන් දෙනෙක් ඉන්නවා..අම්මයි තාත්තයි දුවයි.ඉතින් මේ කට්ටිය ජිවත් වුනේ බෝනික්කෝ හදලා විකුනලා.ඉතින් කාලයක් මෙයාලා සතුටින් ජිවත් වෙනවා.කාලෙකට පස්සේ මෙයාලගේ දුව ඒ කියන්නේ ඇනබෙල්ට අවාසනාවන්ත විදිහට ජිවිතයට සමු දෙන්න සිද්ධ වෙනවා.ඉතින් මෙයාගේ අම්මයි තාත්තයි දේවියන් ගෙන් අයදිනවා මෙයාලගේ දුවව ආපහු බලන්න පුළුවන් වෙන්න කියලා.ඉතින් හිතුවා වගේම ඒක සැබෑ වෙනවා.මුලින්ම පටන් ගන්නේ පොඩි සද්ද වලින්.ඉතින් කොහොමහරි එයාලගේ දුවව බලන්න පුළුවන් හින්දා ඒ කට්ටිය සතුටින් හිටියේ.ඉතින් ඇනබෙල් දෙමව්පියන්ගෙන් අහනවා බෝනික්කෙකුට ආවේස වෙන්න.එහෙම වුනාම හැමදාම එයාත් එක්ක ඉන්න පුළුවන් හින්දා ඒ අයත් මේකට අවසර දෙනවා.ඉතින් ටික කාලෙකින්ම මේ ය දැනගන්නවා මේ ඉන්නේ එයාලගේ ඇනබෙල් නොවන බව.ඉතින් මෙයාලට ඇනබෙල්ගෙන් ගොඩක් හිරිහැර වෙනවා.ඉතින් මෙයාලා දේවස්ථානයේ උදවු ඇතිව මේ බෝනික්කව ගෙදර ආරක්ෂාකාරීව හංගනවා..අවුරුදු 12කට පස්සෙ මේ ගෙදර පාළුව මැකිලා යන්න මේ කට්ටිය කන්‍යාරාමයක අනාත දරුවන් ටික දෙනෙක්ට නවාතැන් දෙන්න තීරණය කරනවා.ඉතින් මේ අතර විශේෂ කෙනෙක් ඉන්නවා ඒ තමයි ජෙනිස්.එයාට කුඩා කාලයේ හැදුන ලෙඩක් හින්දා එක කකුලක් පන නැතුවයි තියෙන්නේ.ඉතින් ඇනබෙල් මෙයාව පාවිච්චි කරලා ආපහු එලියට එනවා....ඉතින් ඉස්සරහට වෙන දේවල් ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ.මේ ෆිල්ම් එක අතර මැදදී ඔයාලට අර Conjuring 2 ෆිල්ම් එකේ වැලක් ගේ චරිතයත් පොඩ්ඩක් බලාගන්න පුළුවන්.එයාගේ ෆිල්ම් එකත් 2018 එනව The NuN කියලා..එකටත් මේකේ සම්බන්ධයක් ඇති..



Torrents Download

 | HC HD-Rip | x264 | SD | NoGRP | 447 MB |
5CDB90B1AD53D3B9478D98983A48D20EEC6349C0
| HC HD-Rip | x264 | 720p | Zi$t | 628 MB |
BAD753332FFBD7A6ED24E09EFD5C5923CB012FE5
| HC HD-Rip | x264 | 1080p | Zi$t | 1007 MB |
C69084D85AB7CE80C650CD9A054EC4A27F02017A
😃😃ටොරෙන්ට් ෆයිල් යට ඇති හෑෂ්  එක සර්ච් කිරීමෙන් ලබාගන්න😃😃

Direct Download

| HC HD-Rip | x264 | 480p | 290 MB |
| HC HD-Rip | x264 | 720p | 557 MB |
| HC HD-Rip | x264 | 6Ch | 720p | 628 MB |
| HC HD-Rip | x264 | 6Ch | 1080p | 999 MB |
| HC HD-Rip | x265 | 1080p | 330 MB |



                      💓💓මෙහි ඇති ලින්ක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය මගින් ලබාගන්නා ලදී💓💓

No comments