Teen Wolf

Teen Wolf සඳහා පින්තුර ප්‍රතිඵල                 මේ සීරිස් එකත් සුපිරිම සීරිස් එකක්.Teen Wolf කතාමාලාව මිනිස්වෘක තේමාව යටත් තමයි හැදිලා තියෙන්නේ.1985 වසරේදී ආව Teen Wolf Too කියන ෆිල්ම් එකේ ආභාෂයත් මේ ෆිල්ම් එකේ තියෙනවා.2011 වසරේ තමයි මේ කතාමාලාව පටන් ගත්තේ.දැනටනම් සීසන් 6ක් ඇවිල්ලා ඉවරයි.කට්ටිය කියන විදිහට මේක තමයි අවසාන සීසන් එක.තව ඉදිරියට මොනවද කරන්නේ කියලානම් කියලා නැ.Action, Comedy, Drama ගණයට තමයි මේ ෆිල්ම් එක අයිති වෙන්නේ.
        
           ඉතින් කතාව ගෙතෙන්නෙ ස්කොට් කියන බිකන් හිල්ස් වල ඉන්න ඉස්කෝලේ යන්න කොල්ලෙක් වටා.ස්කොට් එයාගේ යාලුව ස්ටයිල්ස් එක්ක හොයාගන්න බැරි වුන මිනියක් හොයාගෙන යනකොට ස්ටයිල්ස් ව එයාගේ තාත්තට අහු වෙනවා.ඉතින් ස්කොට් ට වෙනවා තනියෙන් ගෙදර එන්න.එහෙම එනකොට ස්කොට් අමුතු සතෙක්ගේ හපාකෑමකට ලක් වෙනවා.ඉහින් ඒ හපාකෑම හින්දා මෙයාට ගොඩක් ලොකු බලයක් ලැබෙනවා.ඊට පස්සේ තමයි දැනගන්නේ මෙයාව හපලා තියෙන්නේ මිනිස්වෘකක් කියලා.ඉතින් මෙයාට තව කට්ටිය හම්බ වෙනවා..ඉතින් ඉතුරු ටික දැනගන්න කතාව බලන්නම වෙනවා..




Teen Wolf සඳහා පින්තුර ප්‍රතිඵල
S01
Teen Wolf සඳහා පින්තුර ප්‍රතිඵල
S02
Teen Wolf සඳහා පින්තුර ප්‍රතිඵල
S03
Teen Wolf සඳහා පින්තුර ප්‍රතිඵල
S04
Teen Wolf සඳහා පින්තුර ප්‍රතිඵල
S05
Teen Wolf සඳහා පින්තුර ප්‍රතිඵල
S06
                  

No comments