Pirates of the Caribbean: Dead Men Tell No Tales

 prites of caribbian 5 සඳහා පින්තුර ප්‍රතිඵල
                                      Pirates of the Caribbean කියන්නේ ගොඩක් ජනප්‍රිය වුන චිත්‍රපට මාලාවක්.මේ ඒ චිත්‍රපට මාලාවේ 5 වැනි චිත්‍රපටය.6.9/10 ක IMDb අගයක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා..Action / Adventure / Fantasy කියන වර්ගයට තමයි මේක අයිති වෙන්නේ.Joachim Rønning තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ
..2017 මැයි 27 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා තියෙන්නේ.හැමෝම ආදරේ කරන  Captain Jack Sparrow චරිතය රගපාන Johnny Depp  මෙවරත් රංගනයෙන් දායක වෙනවා.වෙන කතා ඕනේ නෑ..ඔය පහලින් බා ගන්නකො..



                                                            720p    1080p


උඩ ඇති ලින්ක් ඒකෙන් අවශ්‍ය කොපිය click කරන්න..

  • 720p   - 961.25MB 
  • 1024p  -     1.98GB




No comments