Mummy (2017)


mummey 2017 සඳහා පින්තුර ප්‍රතිඵල

                       Mummy(2017) කියන්නේ ගොඩක් කට්ටිය බොහොම ආසාවෙන් බලන් හිටිය ෆිල්ම් එකක්.2017 මැයි 22 තමයි මේ ෆිල්ම් එක මුලින්ම තිරගත වුනේ.මේ ෆිල්ම් එකෙත් ෆිල්ම් මාලාවක් තියෙනවා.මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ Tom Cruise විසින්.ඒ වගේම Russell Crowe, Sofia Boutella, Annabelle wallis, Jake Johnson කියන කට්ටියත් මේ ෆිල්ම් එකේදී බලාගන්න පුළුවන්.Action/Adventure/Fanasy/Thriller ගණයට අයත් වුනු මේ ෆිල්ම්
එකට IMDb වර්ගීකරණයට අනුව ලැබිලා තියෙන්නේ 5.7ක් වගේ ලකුණක්.ඒවුනත් මේ ෆිල්ම් ඒකට ඇමරිකානු ඩොලර් මිලියන 377.3 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න පුළුවන් වෙලා තිබෙනවා.ඉතින් වැඩිය කතාකරන්න ඕනේ නෑ.ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ..


                                                           720p 1080p


උඩ දී ඇති ඩවුන්ලෝඩ් බටන් දෙකෙන් ඔබට අවශ්‍ය ගොනුව මත Click karanna



No comments