The Walking Dead

             the walking dead සඳහා පින්තුර ප්‍රතිඵල
              The Walking Dead සීරිස් එක වර්තමානයේ ගොඩක් ජනප්‍රිය වුනු සොම්බි කන්සෙප්ට් ඒකෙන් හැදුව ගොඩක් ජනප්‍රිය වුනු Tv Serise එකක්.මේ සීරිස් එක 2010 ඔක්තෝම්බර් 31 වෙනිදා තමයි මුලින්ම විකාශනය ඇරඹුණේ.ගොඩක් කට්ටිය බලලා තිබුනත් බලලා නැති කට්ටියත් ඇතිනේ..Drama,Horror,thriller කියන වර්ගයට තමයි මේ කතා මාලාව ඇතුලත් වෙන්නේ.


ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා බැලුවොත් රික් කියන ෂෙරිෆ් තමයි මේකේ ප්‍රධාන චරිතය.රික් එයාගේ සහයකයත් එක්ක වැඩ මුරය කරගෙන ඉද්දි මෙයාලට පොලිස් නිලධාරීන්ගෙන් කෝල් එකක් එනවා අපරාද කාරයෝ දෙන්නෙක් කාර් එකක පැනලා යනවා කියලා.කොහොමහරි රික් ට මේ අයව අල්ලන්න ගිහිල්ලා වෙඩි වදිනවා.ඒ අර කාර් එක ඇතුලේ හිටපු තුන් වෙනි අපරාද කාරයාගෙන්.ඒ හින්දා රික්ව රෝහල් ගත කරන්න වෙනවා.ඉතින් ඒ අතරතුර ලෝකය මුළුමනින්ම වෙනස් වෙනවා..රික්ට මොනවද වෙන්නේ?? ඉස්සරහට මොනවද වෙන්නේ?? කියල දැනගන්නනම් මේක බාන්නම වෙනවා..

  

            Season 1                                  Season 2                             Season 3

  
           
            Season 4                                   Season 5                             Season 6



            Season 7




No comments