Game of Thrones


              ඉතින් මේ දෙන්න යන Tv Serise එක තමයි මම මෙච්චාර කල් බැලුව Serise වලින් හොදම එක.මර්ලින් එකත් මේ තරමටම හොදයි කියලා කට්ටිය කියලා තියෙනවා.ඔයාලම තීරණය කරන්නකෝ මොකක්ද හොද කියලා..ඉතින් මේ සීරිස් එක මුලින්ම එලියට එන්නේ 2011 අප්‍රේල් 17 වෙනිදා.මේ සීරිස් එකේ පලවෙනි කතාමාලාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වැයවුනා කියලා කියලා තියෙනවා.ඒ හින්දා ලෝකේ වැඩිම මුදලක් යොදවමින් හදපු Tv Serise එක තමයි මේක.ඒ වගේම IMDB රේටින් වල 9.4/10 ක් වගේ ඉහල අගයක් ලබාගන්නත් හැකිවෙලා තියෙනවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tim Van Patten විසින්.මේ සීරිස් එකේ පලවෙනි එපිය HBO එකේ යද්දී ඇමරිකාවේ විතරක් කෝටි දෙකකට වැඩිය පිරිසක් මේක නරඹලා තියෙනවා.


       මේක රජ කාලේ වෙන සිද්දියක්.සිංහාසනේ ට ගහ මරාගන්න එක තමයි හැම එකේම වෙන්නේ.ඒත් මේ සීරිස් එක ඊට වඩා ගොඩාක් වෙනස්.දිය යටින් ගින්දර අරන් යනවා වගේ ලොකු රහස් වගයක් මේ කතාවේ අන්තිමට යනකන් අරන් යනවා.එක සිද්දියකින් මුළු කතාවම කණපිට ගහන්න පුළුවන්.සීසන් 1 ඉවර වෙද්දී එහෙම හිතෙයි.සීරිස් එකේ ලස්සන කතාවක් තියෙන්නේ.ඒ වගේම මේක වැඩිහිටියන් පමණක් වර්ගයට තමයි අයිති වෙන්නේ. Adventure, Drama, Fantasy යන වර්ගයට තමයි මේ කතාව අයිති වෙන්නේ.වැඩිපුර විස්තර ඕනේ නම් බයිස්කෝප් සිංහලෙන් එකේ සම්පුර්ණ විස්තර ගන්න පුළුවන්.බලලම අදහස් දාන්නකෝ..

Series cast summary:
Peter Dinklage...
Lena Headey...
Emilia Clarke...
Kit Harington...
Sophie Turner...
Maisie Williams...
Nikolaj Coster-Waldau...
Iain Glen...
Alfie Allen...
John Bradley...
Aidan Gillen...
Conleth Hill...
Gwendoline Christie...
Liam Cunningham...
Isaac Hempstead Wright...
Jerome Flynn...
 Bronn 
Nathalie Emmanuel...
Rory McCann...
Julian Glover...
Ben Crompton...
Daniel Portman...
Carice van Houten...
Kristofer Hivju...
Jacob Anderson...
Charles Dance...
Natalie Dormer...
Jack Gleeson...
Michelle Fairley...




ඔය ටිකයි තව ඉන්නවා............

No comments