ඇග හදාගන්න සුපිරි ඇප් එකක්


හැමෝම කැමති දෙයක් තමයි තමන්ගේ ඇග සුපිරියට හදාගන්න..ඒත් ඒකට ගොඩක් දෙනෙක්ට වෙලාවක් නෑ..ඉතින් මේ ඇප් එක හදලා තියෙන්නේ අන්න ඒ වගේ කට්ටියට පහසු වෙන්න තමා..අපේ ඇගේ අපිට BuildUp කරන්න් ඕනි කොටස් එකින් එක Build Up කරගන්නෙ කියලා මේ ඇප් එකෙන් ඔයාට පහසුවෙන්ම හොයාගන්න පුලුවන්.ඒ වගේම කරන්න ඕනි Exercise එහෙමත් මේ ඇප් එක පාවිච්චි කරලා දැනගන්න පුලුවන්..අනික මේක ලංකාවෙ කොල්ලෙක් හදපු සුපිරිම ඇප් එකක්..6Mb වගේ තමයි මේ ඇප් එක වෙන්නේ..පහල තියෙන ලින්ක් එකෙන් ඔයාලට මේ ඇප් එක ඩවුන්ලොඩ් කරනගන්න පුලුවන්...


No comments