Avengers Endgame (2019)

                         මෙච්චර ඉක්මනට මේ තරම් කොලිටි වීඩියෝ එකක් Release වෙයි කියලා මන් නම් හිටුවේම නෑ.මොකද End Game කියන්නේ ගොඩ දෙනෙක් එනකන් බලන් හිටපු අපිව පිස්සු වට්ටපු ෆිල්ම් එකක්.ලංකාවට අප්‍රේල් 21 වෙනිදා සිදුවුණු අවාසනාවන්ත ඛේදවාචකය නිසා අප්‍රේල් 26 තිරගත වෙන්නට තිබුණු End Game ෆිල්ම් එක අදට එහෙම නැත්තම් මැයි 3 වෙනිදට කල් දැම්මා.ඉතින් අද තමයි පලවෙනි දවස ලංකාවේ මේ ෆිල්ම් එක තිරගත වෙන.𝗔𝗰𝘁𝗶𝗼𝗻, 𝗔𝗱𝘃𝗲𝗻𝘁𝘂𝗿𝗲, 𝗙𝗮𝗻𝘁𝗮𝘀𝘆 කියන ගණය යටතේ තිරගත වෙන මේ ෆිල්ම් එක පැය  3යි විනාඩියක් ධාවනය වෙනවා.9.1/10ක සුපිරි IMDb අගයකුත් ලබාගන්නට මේ ෆිල්ම් එකට හැකිවී තිබෙනවා..ඒ වගේම මේ ෆිල්ම් එක තිරගත වෙලා පලවෙනි දින 5 තුල ආදායම බිලියනය ඉක්මවූ පලවෙනි ෆිල්ම් එක ලෙස ඉතිහාස ගත වෙනවා..ඉතින් කාට උනත් තේරෙනවා ඇති නේ.එහෙනම් මම Spoil කරන්න යන්නේ නෑ.ගුටිත් කන්න වෙඉ.එහෙනම් පහල ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ ෆිල්ම් එක..

*මේ ලින්ක් වලින් දීල තියෙන්නේ HC HDTC කොපිය.බලන්න පුළුවන් තත්වයේ තියෙනවා.මන් පහලින් ScreenShots වගයක් දාලා තියෙනවා..Sample වීඩියෝ එකකුත් දාලා තියෙනවා.බය වෙන්න එපා සාම්පල් වීඩියෝ එකේ Spoil  වෙන්න ලොකු  දෙයක් නෑ..

Sample Video ඒක මෙතනින් ගිහින් බලන්න..


480p AVC x264 - { 420 MB }





720p AVC x264 - { 933 MB }






1080p AVC x264 - { 1.6 GB }








No comments