Iron Sky (2012)

            මේ ෆිල්ම් එක 2012 තමයි තිරගතවීම් ආරම්භ කරලා තියෙන්නේ.මේ ෆිල්ම් එක අරගෙන ආවේ මේ වෙද්දී මේකේ දෙවැනි ෆිල්ම් එක ඇවිත් හින්දා.පලවෙනි එක නොබැලුවොත් පොඩ්ඩක් විතර තේරුම් ගන්න බැරි වෙයි.ඉතින් මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Action , Comedy , Sci - Fi කියන වර්ගයට..පැය 1යි විනාඩි 33ක කාලයක් මේ ෆිම් එක ධාවනය වෙනවා..IMDb වල 5.9/10ක අගයක් ලබාගන්නට මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා..අපි පොඩ්ඩක් හිතුවේ නැති කතාවක් තමයි මේකේ ගලාගෙන යන්නේ..ඉතින් පහලින් ලින්ක් දාලා ඇති ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ..

480p AVC x264 - { 333 MB }



720p AVC x264 - { 600 MB }



1080p AVC x264 - { 1.3 GB }




2 comments: