Pet Sematary (2019)

                  ටිකක් අමුතු විදිහේ කතාවක් තියෙන ෆිල්ම් එකක්.ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එක එනකන් ආසාවෙන් තමා හිටියේ Trailer එක ආවට පස්සේ.Trailer එක පහලින් දාලා තියෙනවා.බලපු නැති කට්ටියට එතනට ගිහින් බලන්න පුළුවන්..ඉතින් මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Thriller , Horror කියන වර්ගයට.පැය 2ක කාලයක් ධාවනය වෙන මේ ෆිල්ම් එක 6.1/10 ක IMDb අගයක් ලබාගන්නට පුළුවන් වෙලා තියෙනවා..ගුගල් භාවිතා කරන්නන්ගේ 74%ක මනාපයක් මේ ෆිල්ම් එකට ලබාදීලා තියෙනවා..ඉතින් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් වෙයි මේක..පහලින් ඩවුන්ලෝඩ් ලින්ක් දාලා තියෙනවා කැමති අයට ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්..


800MB|HD Rip x264 | 720p | Direct 


750MB|HD Rip x264 | 720p | Direct


350MB|HD Rip x264 | 480p | Direct





No comments