Captain Marvel (2019) Blu Ray Updated

           Marvel සිනමා ලෝකයට අලුතින්ම එකතු වෙන සුපිරි වීරවරිය තමයි Captain Marvel කියන්නේ...එනකන් කාලයක් ආසාවෙන් බලන් හිටිය ෆිල්ම් එකක් තමයි මේක.Brie Larson  , Samuel L. Jackson , Ben Mendelsohn මේ ෆිල්ම් එකේදී ඔයාලට බලාගන්න පුළුවන්.Brie Larson තමයි Captain Marvel ගේ චරිතය රගපාන්නේ..ඉතින් 2019 මාර්තු 8 තමයි මේ ෆිල්ම් එක තිරගතවීම් ආරම්භ කලේ.𝗔𝗰𝘁𝗶𝗼𝗻, 𝗔𝗱𝘃𝗲𝗻𝘁𝘂𝗿𝗲, 𝗦𝗰𝗶-𝗙𝗶 ගණය යටතේ පැය 2යි විනාඩි 3ක් ධාවනය වෙන මේ ෆිල්ම් එක 7.1/10ක IMDb අගයක් ලබාගන්නට හැකිවී තිබෙනවා..එහෙනම් මොනවට් කියන්නේ නෑ මේ ෆිල්ම් එක ගැන.මොකද Spoil කරන්න ඕනේ නැටි හින්දා.එහෙනම් පහල ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරලා බලන්නකෝ..


480p AVC x264 - { 438 MB }



720p AVC x264 - { 898 MB }



1080p AVC x264 - { 1.6 GB }






No comments