Kee (2019)

               ටික කාලයක් ගියා එන්න.කමක් නෑ.ඉතින් අද අරගෙන ආවේ Kee දෙමල ෆිල්ම් එක.ඉතින් මේ ෆිල්ම් එකේ කතාව ඇදිලා යන්නේ Dark web පැත්ත ගැන.Dark Web කියන්නේ ආයුධ ගනුදෙනු ත්‍රස්තවාදී ක්‍රියා වගේ බයානක දේවල් සිද්ද වෙන පැත්තක්.Jiva , Nikki Galrani RJ Balaji මේ ෆිල්ම් එකේදී ඔයාලාට බලාගන්න පුළුවන්.ඒ වගේම මේ ෆිල්ම් එකට Fantasy , Mystery ගණය යටතේ 6.8/10ක IMDb අගයක් හම්බවෙලා තියෙනවා..පැය 2 විනාඩි 22 ක් ධාවනය වන මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කරලා තියෙන්නේ 2019 මැයි 10 වෙනිදා..ඉතින් සුපිරිම ෆිලුමක් තමයි මේක.පහලින් ඩවුන්ලෝඩ් ලින්ක් ටික ඇති ඩවුන්ලෝඩ් කරගන්නකෝ..


400MB | HDRIP | ×264 | Direct


700MB | HDRIP | ×264 | Direct


900MB | HDRIP | ×265 | Direct


1.5 GB | HDRIP | ×264 | Direct





No comments