Pokémon Detective Pikachu (2019)
කාලයක් පිස්සුවක් ගියා මතකද Pokemon කියලා ගේම් එකක්.ඉතින් අන්න ඒ ගේම් එකේ ඉන්න Pokemon ව අරගෙන තමා මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ.ගොඩක් ආසා හිතෙන කතාවක් මේ ෆිල්ම් එකේ තියෙනවා.ඒ වගේම මන් කැමතිම දේ තමයි Ryan Reynolds මේ ෆිල්ම් එකේදී Pokemonට හඬ කවන එකට.මේ ෆිල්ම් ඒකත් රිලීස් වුනේ මැයි 10 වෙනිදා Fantasy , Mystery ගනය යටතේ 6.9/10ක IMDb අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා..ඒ වගේම ෆිල්ම් එකේ ධාවන කාලය පැය 1 විනාඩි 45ක්. ප්‍රධාන නළුවා ලෙස Justice Smith රංගනයෙන් දායක වෙනවා..එහෙනම් වැඩිය කියන්න ඕනි නෑ..පහලින් ඩවුන්ලෝඩ් කරගන්න..



500MB| HDRipx264 | 480p | Direct

800MB| HDRipx264 | 720p | Direct

950MB| HDRipx264 | 720p | Direct

1.4GB| HDRipx264 | 1080p | Direct
Post a Comment