The Curse of La Llorona (2019)

                      බය වෙන්න ඕනෙද??එහෙනම් මෙන්න මේ ෆිල්ම් එක පොඩ්ඩක් බලන්න..ෆිල්ම් එකේ නම තමයි The Curse of La Llorona.මේක ඇනබෙල් කතා මාලාවේ Spin Off එකක් විදිහටයි එන්නේ.ෆිල්ම් එක මැද්දෙදි පෙන්නනවා මේක ඇනබෙල් එකට සම්බන්ධ වෙන විදිහ..ඉතින් සමහර සීන් වලට ගැස්සිලා උඩ යන මට්ටමක තිබ්බා..මේකේ Producer විදිහට කටයුතු කරන්නේ James wan..මෙයා පොඩ්ඩක් හරි ගෑවිලා තිබුනොත් අනිවාර්යෙන් ෆිල්ම් එක බලන්න.

                   මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ 5.7/10ක අගයක් ලැබිලා තිබෙනවා..Horror, Mystery, Thriller කියන වර්ගයට තමයි මේ ෆිල්ම් එක අයිති වෙන්නේ.ඒ වගේම පැය 1 විනාඩි 33ක කාලයක් මේ ෆිල්ම් එක ධාවනය වෙනවා..

එහෙනම් පහලින් දාලා තියෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ..

720p AVC x264 (769MB)


1080p AVC x264 (1.36GB)




No comments