How to Train Your Dragon: The Hidden World (2019)

        How to Train Your Dragon ඇනිමේෂන් ෆිලුම් සිරිස් එකේ 3න් වැනි දිගහැරුම ලෙස How to Train Your Dragon: The Hidden World ෆිල්ම් එක මේ අවුරුද්දේ ජනවාරි 3 වෙනිදා රිලීස් වුනා.ඉතින් ගොඩක් දෙනෙක් බලන් ඉන්න ඇති ෆිල්ම් එක එනකන්.මේ වෙනකොටනම් ගොඩ දෙනෙක් මේක බලලත් ඇති.බලලා නැති අය ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ..

            පැය 1 විනාඩි 44ක කාලයක් මේ ෆිල්ම් එක ධාවනය වෙනවා.Fantasy , Action කාණ්ඩයට තමයි මේ ෆිල්ම් එක අයිති වෙන්නේ.7.9/10ක IMDb අගයක් ලබාගන්නත් මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා..Dean DeBlois තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ..

450MB|WEB_DL x264 | 480p | Direct


950MB|WEB_DL x264 | 720p | Direct 




No comments